Path to Obtain Microsoft Certificate

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා, මම මේ වීඩියෝ දෙක කලේ, microsoft Certificate 1ක් ගන්න බලන් ඉන්න උන්දලා වෙනුවෙන්.. වැරදි අඩුපාඩු ගොඩක් ඇති video වල , (වැරදි ඇතොත් කියා දෙන්න, මම ආසයි හදා ගන්න).:rofl::P මොනවා හරි තව දන ගන්න ඕනේ නම් youtube එකේ comment 1ක් දාන්න.