!!! Patta කොමඩි & මගේ පොස්ට් 1000 සැමරීම !!!

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    !!! Patta කොමඩි & මගේ පොස්ට් 1000 සැමරීම !!!

    අප්‍රේල් 13 වෙනිදට මම එලකිරියට ඇවිත් අවුරුදු 6ක් වෙනවා මචන්ලා :D:D:yes:

    ඒත් දැන් තමයි පොස්ට් 1000 ගැහුවේ කියහන්කෝ

    ඒත් මම ත්‍රෙඩ් වලට සෙට් උනේ 2011 ඉදන් ... :P:P A/L කරපු නිසා පුළු පුළුවන් වෙලාවට ඇවිත් තමයි comment 1k දාල හරි ගියේ :yes::yes::cool: .. එත් මන් ඉස්සර ඉදන් හුගක් ත්‍රෙඩ් කියෙව්වා ..:D:D ඇත්තටම එලකිරිය නිසා දැනගත්තු දේවල්නම් අනන්තයි ... ඒ වගේම එළකිරි රේඩියෝ 1න් මගේ cover සින්දු වලට දුන්න තැන කවුරුත්ම මීට කලින් දීල නැහැ .. ඒ හෙමොටමත් මං ගොඩක් ස්තුති කරනවා මචන්ලා

    දැනටත් එළකිරියට එන්නේ ගෙදර එනවා වගේ තමයි. ඔයාල හෙමෝම මට වටිනවා මචන්ලා ... මගේ සතුටටමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ :D:D ඉස්සරහට හොද වැදගත් ත්‍රෙඩ් කීපයක්ම දෙන්නම් ...

    දැනට මේ විහිලු ටික බලලා හිත සනසන් සතුටින් යන්න මචන්ලා ... :yes::D:love:


    :love::love::love:මගේ එලකිරියට අපේ එලකිරියට ජයමවෙවා !!!:love::D:D:yes::yes:


    සඳා කතාවේ පට්ටම සීන් එකක් මේ :rofl::rofl:


    අපේ ටෙනි අයියගේ ආතල් :P


    දෙපැත්ත කැපෙයි හොදේ :P:D




    ටැප් හදන මිනිස්සු මගේ අතේ ඉන්නවැයි :P:P


    හිනාවක් ගියානම් එකක් දාල ගියොත් සතුට වැඩිවෙයි මගේ :yes::yes::D
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට බං... :rofl::rofl::rofl::rofl:
    සුභපැතුම් !!! තව තවත් එළකිරියේ රැදී සිටින්න ලැබේවා..:yes:
    ජය වේවා ර්‍!!:cool:
     
    • Like
    Reactions: nawam_tdd

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    පට්ට බං... :rofl::rofl::rofl::rofl:
    සුභපැතුම් !!! තව තවත් එළකිරියේ රැදී සිටින්න ලැබේවා..:yes:
    ජය වේවා ර්‍!!:cool:

    1 weni video 1nam siraama pahara... ahala balahanko:D:D:lol::lol::lol::lol:


    ela ela... godak sthutiy macho:yes::yes:+6 :D
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Good-Job-2.gif
     
    • Like
    Reactions: nawam_tdd