!!! Patta කොමඩි & මගේ පොස්ට් 1000 සැමරීම !!!
අප්‍රේල් 13 වෙනිදට මම එලකිරියට ඇවිත් අවුරුදු 6ක් වෙනවා මචන්ලා

ඒත් දැන් තමයි පොස්ට් 1000 ගැහුවේ කියහන්කෝ
ඒත් මම ත්‍රෙඩ් වලට සෙට් උනේ 2011 ඉදන් ...
A/L කරපු නිසා පුළු පුළුවන් වෙලාවට ඇවිත් තමයි comment 1k දාල හරි ගියේ 

.. එත් මන් ඉස්සර ඉදන් හුගක් ත්‍රෙඩ් කියෙව්වා ..
ඇත්තටම එලකිරිය නිසා දැනගත්තු දේවල්නම් අනන්තයි ... ඒ වගේම එළකිරි රේඩියෝ 1න් මගේ cover සින්දු වලට දුන්න තැන කවුරුත්ම මීට කලින් දීල නැහැ .. ඒ හෙමොටමත් මං ගොඩක් ස්තුති කරනවා මචන්ලා
දැනටත් එළකිරියට එන්නේ ගෙදර එනවා වගේ තමයි. ඔයාල හෙමෝම මට වටිනවා මචන්ලා ... මගේ සතුටටමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ
ඉස්සරහට හොද වැදගත් ත්‍රෙඩ් කීපයක්ම දෙන්නම් ...
දැනට මේ විහිලු ටික බලලා හිත සනසන් සතුටින් යන්න මචන්ලා ...

මගේ එලකිරියට අපේ එලකිරියට ජයමවෙවා !!!

සඳා කතාවේ පට්ටම සීන් එකක් මේ

අපේ ටෙනි අයියගේ ආතල්
දෙපැත්ත කැපෙයි හොදේ

ටැප් හදන මිනිස්සු මගේ අතේ ඉන්නවැයි

හිනාවක් ගියානම් එකක් දාල ගියොත් සතුට වැඩිවෙයි මගේ

අප්‍රේල් 13 වෙනිදට මම එලකිරියට ඇවිත් අවුරුදු 6ක් වෙනවා මචන්ලා

ඒත් දැන් තමයි පොස්ට් 1000 ගැහුවේ කියහන්කෝ
ඒත් මම ත්‍රෙඩ් වලට සෙට් උනේ 2011 ඉදන් ...

A/L කරපු නිසා පුළු පුළුවන් වෙලාවට ඇවිත් තමයි comment 1k දාල හරි ගියේ 

.. එත් මන් ඉස්සර ඉදන් හුගක් ත්‍රෙඩ් කියෙව්වා ..
ඇත්තටම එලකිරිය නිසා දැනගත්තු දේවල්නම් අනන්තයි ... ඒ වගේම එළකිරි රේඩියෝ 1න් මගේ cover සින්දු වලට දුන්න තැන කවුරුත්ම මීට කලින් දීල නැහැ .. ඒ හෙමොටමත් මං ගොඩක් ස්තුති කරනවා මචන්ලා දැනටත් එළකිරියට එන්නේ ගෙදර එනවා වගේ තමයි. ඔයාල හෙමෝම මට වටිනවා මචන්ලා ... මගේ සතුටටමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ

ඉස්සරහට හොද වැදගත් ත්‍රෙඩ් කීපයක්ම දෙන්නම් ... දැනට මේ විහිලු ටික බලලා හිත සනසන් සතුටින් යන්න මචන්ලා ...

මගේ එලකිරියට අපේ එලකිරියට ජයමවෙවා !!!

සඳා කතාවේ පට්ටම සීන් එකක් මේ

අපේ ටෙනි අයියගේ ආතල්

දෙපැත්ත කැපෙයි හොදේ

ටැප් හදන මිනිස්සු මගේ අතේ ඉන්නවැයි

හිනාවක් ගියානම් එකක් දාල ගියොත් සතුට වැඩිවෙයි මගේ

Last edited: