මගේ යාලුවො විතරක් නෙමේ මට වඩා වයස උන් පවා මූවීස්, ටීවී සීරීස් පිස්සුවෙන් වගේ බලනව, හුවමාරු කරගන්නව ඒව ගැන කතා කරනව. දැන් ඔය ඇවෙන්ජර්ස් මගුලක් ගැන මැරෙන්න හදන්නෙ?
මට මේක ලෙඩක්ද දන්නෑ බන්. දැන් අවුරුද 3ක වගේ ඉදන් මට මේවට කිසිම ආසාවක් නෑ ඒ නිසාම ඩවුන්ලෝඩ් කරන්න කියල දේකුත් නෑ. ඒනිසාම ඩේටත් ඉතුරුයි.
කොල්ලො කියනව අපෝ බන් මූවි එකක් ටීවීසීරීස් එකක් බලල ඉදපන්කො කියල.
මම ඩිප්‍රෙස්වෙලා නෑ බන්. මම සතුටින් ඉන්නව. බට් මේවට කිසිම ආසාවක් නැ. මේක අවුලක් නෑනේ? මට බය මම බදින්න හිතන් ඉන්න කෙල්ල මේවට සෑහේනන ආසයි ඒකයි.
අනිත් එක ගේමින්. ගේමින් වලටත් කිසිම ආසාවක් නෑ. හැබැයි ඒකනම් අවුලක් නෑවේ. යාලුවොන්ගෙන් කීපදෙනාටයි ගේම් පිස්සුව තියෙන්නේ.