• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචාල උබල බලල තියෙන හොද ටීවී සීරීස් එකක් කියපන්කෝ බන් බලන්න. ඔය ෆ්ලෑෂ්වගේ නැතුව රියල්වර්ල්ඩ් ගේම් දෙන එකක්.

    මොලෙන් ගේම ගහන හැටි, පළිගන්න හැටි, අපරාද කරන හැටි වගේ ඒව. හැබැයි ඔය වැම්පයර්, පිටසක්වලොයො ඉන්න රියලිස්ටික් නැති ඒව නම් එපා. :P

    මරා ගන්න ඒවම ඕන නෑ ඉන්පයරින් කතා වගේ උනත් අවුලක් නෑ ඔය වැටිල ඉන්න උන් නැගිටින්න ගහන ගේම් වගේ.

    ඉතිරි වෙන ඩේට වලට යන කලදසාවකුත් තියෙන්න එපැයි. :P
     
    Last edited:

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    Revenge

    1128kyd.jpg
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    කඩ්ඩ බැරි එකා;21846269 said:

    මොලෙන් ගේම ගහන හැටි, පළිගන්න හැටි, අපරාද කරන හැටි වගේ ඒව. හැබැයි ඔය වැම්පයර්, පිටසක්වලොයො ඉන්න රියලිස්ටික් නැති ඒව නම් එපා. :P

    :P

    Breaking Bad :love:
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    කඩ්ඩ බැරි එකා;21846269 said:
    මචාල උබල බලල තියෙන හොද ටීවී සීරීස් එකක් කියපන්කෝ බන් බලන්න. ඔය ෆ්ලෑෂ්වගේ නැතුව රියල්වර්ල්ඩ් ගේම් දෙන එකක්.

    මොලෙන් ගේම ගහන හැටි, පළිගන්න හැටි, අපරාද කරන හැටි වගේ ඒව. හැබැයි ඔය වැම්පයර්, පිටසක්වලොයො ඉන්න රියලිස්ටික් නැති ඒව නම් එපා. :P

    මරා ගන්න ඒවම ඕන නෑ ඉන්පයරින් කතා වගේ උනත් අවුලක් නෑ ඔය වැටිල ඉන්න උන් නැගිටින්න ගහන ගේම් වගේ.

    ඉතිරි වෙන ඩේට වලට යන කලදසාවකුත් තියෙන්න එපැයි. :P

    f3d11b74c8db7e32a867fcd444eb29a8.jpg

    👍👍👍
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මේවා බලපන් මචන්. හොද rating තියනවා.

    • Billions
    • Homeland
    • Designated Survivor
    • Queen of the South
    • Narcos
    තව මේවත් හොදයි. එත් උබ සමහරවිට අකමැති වෙන්න පුළුවන්.
    • Ray Donovan
    • White Collar
    • Person of Interest
    • Colony (පිටසක්වලයෝ ඉන්නවා.)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Mama balala tiyena hodama tv series mata hodatama set una piliwelata kiyanawa nam
    1.Prison Break
    2.Game Of Thrones
    3.Sherlock
    4.Friends
    5.Avatar (last air bender)
    6.Vampire diaries
    7.How i met your mother
    8.Arrow
    9.Big bang theory
    10.Teen Wolves

    Thawa breaking bad,walking dead ehema patta lu
    Mata 1st season eken kammali hithila nawathuwa

    Thawa modern family patta lu

    Thawa 13 reasons why patta kiyala kiyalu nisa mama balanna gatta
    1st episode eka balala nawathuwa exams nisa :P
    Ekath tikak allala giya mata

    Oya kiyapuwata amathara
    Flash,Daredevil wage itin super hero ewath balala tiyenawa
    Habai ewa nam itin echarama set na itin

    Udama kiyapu 1,2,3 nam must watch bro :cool: