මචන් මම දැන් ගොඩාක් පාරක් දැක්කා උබ තැන් තැන් වල මට ගේම ඉල්ලලා පෝස්ට් දානවා... උබ කියන යූසර් නේම් මම අහලාවත් නැහැ... ෆෝරම් එකක හොද මෙම්බර් කෙනෙක් කියන්නෙ අනිත් උන්ගෙ වැරදි හොයන එකෙක්ට නෙමේ... වටින කියන මොනවා හරි අනිත් අයට කියලා දෙන කෙනෙක්ට.. මම උබට ගොඩාක් හොදින් කියන්නෙ, මට අභූත චෝදනා කරන්නෙ නැතුව වෙන වැඩක් බලා ගන්න... මේකේ ඇඩ්මීන්ලා මම ගැන හොයාවි... බල්ලා ගෙ වැඩෙ බූරුවා කරන්න ඕන නැහැ
Pavithra Samannayen ayage paduwe ohe inna kenek mata pudumai aya ohoma kala kivwama mata nam aya waradak karala na Hoada yaluwek kiyala witharai man danne....




