pay_pal

Member
Jan 18, 2013
3
0
0
මචන්ලා, මට පොඩි හෙල්ප් එකක් ඔනේ දන්න කෙනෙක්ගෙන්.
ලන්කාවෙ paypal වලට සල්ලි ගන්න බෑ නේද? මම දැක්කා සමහරු කියල තියෙනව country eka singapore දාල හදන්න පුලුවන් කියලා. ලිමිට් වෙන්නේ නැති විද්හට හදාගන්න පුලුවන්ද?
මගේ යාලුවෙක් ඉන්නව singapore වල
එයාගෙ details දාල bank account දාල හැදුවොත් අව්ල් වෙයිද?
 
DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
මචන්ලා, මට පොඩි හෙල්ප් එකක් ඔනේ දන්න කෙනෙක්ගෙන්.
ලන්කාවෙ paypal වලට සල්ලි ගන්න බෑ නේද? මම දැක්කා සමහරු කියල තියෙනව country eka singapore දාල හදන්න පුලුවන් කියලා. ලිමිට් වෙන්නේ නැති විද්හට හදාගන්න පුලුවන්ද?
මගේ යාලුවෙක් ඉන්නව singapore වල
එයාගෙ details දාල bank account දාල හැදුවොත් අව්ල් වෙයිද?

check this

http://www.elakiri.com/forum/showthread.php?t=1526392