හෙට මට වෙන්න පුලුවන්.
Dhanika Perera කියන්නේ මොන බාධක ආවත් ආපහු හැරුනේ නැති චරිතයක්. Payhere පටන් අරන් ටික කාලෙකින් ඔක්කොම දේවල් වහල දාන්න උනා regulatory issue එකක් නිසා. අවුරුදු 2කට කිට්ටු කාලයක් ඔහු සටන් කලා නැවත service එක up කරගන්න. ලංකාවේ සාමාන්‍යයෙන් කරන්න බැරි දේවල් ඔහු කරල පෙන්නුවා.
Data breach එක ප්‍රශ්නයක් තමා. හැබැයි ඒක pentagon එකටත් වෙන්න පුලුවන්. Facebook එකෙන් අපේ data හිතා මතාම විකුනුවේ. ඒව breach නෙවේ. ඒත් මේ යස අගේට පාවිච්චි කරන්නේ.
ලන්කාවේ අවන්ක ව්‍යාපාරයක් වෙනුවෙන් අපි හැමෝම පෙනී සිටින්න ඕනි. ඒ වගේම හොරු පන්නන්නත් ඕනේ.
මේ හොරු කරල තියෙන හරිය දැක දැක මේක ප්‍රශ්නයක් කරගන්නවම් උන් මිනිස්සු වෙන්න බෑ.
PayHere කියන්නේ ගෞරවනීය ව්‍යාපාරයක්. ඒකට තව අවස්තා කීපයක් උනත් දෙන්න පුලුවන්. Never give up!
replies :

First 6 and last 4 විත් date