Payhere ෆෑන්ස් ලා ෆොම් වෙලා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,401
    113
    ප*යාගල
    sorry.com


    හෙට මට වෙන්න පුලුවන්.
    Dhanika Perera කියන්නේ මොන බාධක ආවත් ආපහු හැරුනේ නැති චරිතයක්. Payhere පටන් අරන් ටික කාලෙකින් ඔක්කොම දේවල් වහල දාන්න උනා regulatory issue එකක් නිසා. අවුරුදු 2කට කිට්ටු කාලයක් ඔහු සටන් කලා නැවත service එක up කරගන්න. ලංකාවේ සාමාන්‍යයෙන් කරන්න බැරි දේවල් ඔහු කරල පෙන්නුවා.
    Data breach එක ප්‍රශ්නයක් තමා. හැබැයි ඒක pentagon එකටත් වෙන්න පුලුවන්. Facebook එකෙන් අපේ data හිතා මතාම විකුනුවේ. ඒව breach නෙවේ. ඒත් මේ යස අගේට පාවිච්චි කරන්නේ.
    ලන්කාවේ අවන්ක ව්‍යාපාරයක් වෙනුවෙන් අපි හැමෝම පෙනී සිටින්න ඕනි. ඒ වගේම හොරු පන්නන්නත් ඕනේ.
    මේ හොරු කරල තියෙන හරිය දැක දැක මේක ප්‍රශ්නයක් කරගන්නවම් උන් මිනිස්සු වෙන්න බෑ.
    PayHere කියන්නේ ගෞරවනීය ව්‍යාපාරයක්. ඒකට තව අවස්තා කීපයක් උනත් දෙන්න පුලුවන්. Never give up!

    replies :
    1651821716497.png

    1651821753968.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    card eke anka 10 leak wela nane? only last 4 digit ne?
    කලින් කිව්වේ SMS Geteway එක හැක් උණා කියලා විතරයි මාසයක් ගිහින් කාඩ් හැක් උණා කිව්වේ අංක 4 කිව්වට පිළිගන්න බෑ තව මාසයක් ගිහින් තව එකක් කිව්වොත් ? මමනම් අය ජිවිතේට ඔය මගුල දාගෙන ඉන්න සයිට් එකකට Payment කරන්නේ නෑ
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    methana thiyenne data leak ekata wada. me issue eka gana company eka kochara open unada ? monawada dunna wisadum transparent ekak thiyanna ona. mokada end of the day ape data leak une.

    mama welawata mobile app connect karala pay karala thiyanne. so no card data only my personal data.

    Mata thiyana prasnaya thamayi ayi payments settle onata passe data thiyan inne kiyana eka.
     
    • Like
    Reactions: siri_ayya

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    අව්ලක් නැහැ ධනික සර් කියන එකක් තමා. :P
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    First 6 and last 4 + Your address + Your name + IP Location etc
    WTF :eek: First 6 and last 4 විත් date
    එහෙනම් කාඩ් මරු කරන එක හොඳයි. දැන්ටත් අදින්න පටන් අරන් ඇත්තෙ.
    මහ බැංකුවෙන් මුකුත් තාම කියල නැද්ද? අඩුම උන්ට temporary restriction එකක්වත්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය තරමට සක්සෙස් වෙච්ච ස්ටාර්ටප් ලංකාවෙ වෙන නැත්තෙ ඇයි බන්?

    +Expiry Date of Card + Payment History
    ithin encrypt karalawath nemeda mun thiyagena thiyenne.
    ------ Post added on May 6, 2022 at 2:37 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔය තරමට සක්සෙස් වෙච්ච ස්ටාර්ටප් ලංකාවෙ වෙන නැත්තෙ ඇයි බන්?


    ithin encrypt karalawath nemeda mun thiyagena thiyenne.
    ------ Post added on May 6, 2022 at 2:37 PM
    මමත් දන්නෑ බන් වැඩිය. @HAneo මෙයා තමා විස්තර කිවුවෙ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අප්පට සිර මේක ආයි අදුනද?
    මේකේ කමෙන්ට් දාල හෙලකුරු හෙළ යක්ක පුතුන් මරාගෙන කන්න හදයිද දන්නේ නැ
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    මහ බැංකුවෙන් මුකුත් තාම කියල නැද්ද? අඩුම උන්ට temporary restriction එකක්වත්.
    Corruption Corruption Corruption

    Why would they store card number?
    Because they are a shit company who doesn't care about the privacy of sri lankan citizens.
    ------ Post added on May 6, 2022 at 3:12 PM
     
    • Like
    Reactions: Amith0424 and perv

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Corruption Corruption Corruption


    Because they are a shit company who doesn't care about the privacy of sri lankan citizens.
    ------ Post added on May 6, 2022 at 3:12 PM
    They didn't store card numbers Machan
    They store Account numbers
    That's how Direct debit transfer works :yes: