PayHere hack details වල අපේ cards details තියනවා ලු?

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    math pay karala thiyanwa oya readdata, dan ithin okoma watema yayi

    card ekanam use karanna wene na unta but other personal sensitive details leak nee, munta nadu danna onee readda
     
    • Like
    Reactions: kinkon and cyberian

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    math pay karala thiyanwa oya readdata, dan ithin okoma watema yayi

    card ekanam use karanna wene na unta but other personal sensitive details leak nee, munta nadu danna onee readda
    Apita barida okata legal case ekk danna?
    Ape sensitive details rakinna un legally badila innawane?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    credit cards details නෑ මචං. තනිකරම ගේට්වේ පාට් එක handle වෙන්නෙ සම්පත් බැංකුවේ ගේට්වේ එකෙන්... අපේ merchant portal එකේ domain secrets, email and profile details සහ සමහර විට transactions වගේ දේවල් විතරයි මම හිතන්නෙ එලියට ගිහින් තියෙන්නෙ.... 100% sure credit cards details යන්න විදියක් ඇත්තෙම නෑ. මොකද ඒ part එක handle වෙන්නෙ smpath bank එකේ ඇත්ත ගේට්වේ එකෙන් මචං..... මම හිතනව ලොකුවට බය වෙන්න දෙයක් නෑ කියල. හැබැයි මුන් ඉස්සරහට securities මීට වඩා තද කරේ නැත්නම් නම් වැඩක් නෑ.
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    793
    937
    93
    If they are a responsible IT company they should made a public statement on what has happened from there end and what precautions they have taken to protect there customers.....
     
    • Like
    Reactions: cyberian