ඔන්න PayHere.lk එකේ Sandbox එක අද රිලීස් කරා... මෙන්න මම මේක ටෙස්ට් කරන්න එකක් හැදුව.. කට්ටිය ට්‍රයි කරල බලන්න..
https://www.peekhosting.com/payhere
මේ Script එක ඔ්න කට්ටිය මෙතනින් බා ගන්න.. අරන් උඹලගෙ වෙබ් වලටත් ට්‍රයි කරල බලන්න
https://www.dropbox.com/s/1jr8m0v83uw0n0p/payhere.zip?dl=0
https://www.peekhosting.com/payhere
මේ Script එක ඔ්න කට්ටිය මෙතනින් බා ගන්න.. අරන් උඹලගෙ වෙබ් වලටත් ට්‍රයි කරල බලන්න

https://www.dropbox.com/s/1jr8m0v83uw0n0p/payhere.zip?dl=0

දන්න එකෙක් ඉන්නව නම් සම්පූර්ණ විස්තරයම කියල දීහල්ලකො. මේකෙන් පුළුවන් ද බඩු විකුණන වෙබ් සයිට් එකක් හදල Customer ට මේකෙන් ගෙවීම් කරන්න.