Rating narakama ne ban.
10,000 ka payment ekakata 9702 k da koheda awa.
Ah ehemada? 3% wage neh ehenam cut eka? awulak naha ban kohomath card companies walin 3% cut.
Rating narakama ne ban.
10,000 ka payment ekakata 9702 k da koheda awa.
ඔව්
මං මෙ කියන්නෙ සුලු හා මැද සයිස් ව්‍යාපාර ගැන හොදේ
(නැතිනම් අර ලක්ස ගනන් දිලා බැංකු ගේට්වෙ ගන්න පුලුවන්)
දැනට ලංකාවෙ ඔන්ලයින් මොනා හරි විකුනුවම අපිට සල්ලි ගන්න තියෙන්නෙ එක්කෝ
ගන්න කෙනාට බැංකු ඩිඩෙල්ස් ඩිලා එකට ඩිපොසිට් කරන්න කියනවා
නැතිනම් කුරියර් සර්විස් එකට ගෙවන්න සෙට් කරන එකනේ
payhere නිසා එහෙම කරන්න ඕනෙ නැ තවත්..
සරලවම කිව්වොත් PayPal වගේ..
1.අපි මොනා හරි විකුන්නා නෙට් එකෙ
2. පෙහියර් එකවුන්ට් එකට සල්ලි ගෙන්න ගන්න පුලුවන් ( visa /master/a.express/ez cash/mcash)
3. ඉට පස්සේ එකෙන් පුලුවන් අපේ බැංකු ගිනුමට තැන්පත් කරන්න
ඔන්න මට තෙරෙන විදියට කිව්ව්වා

අඩෝ පට්ටනේ. හැබැයි මේක run කරන්න අපිටම කියල website එකක් ඕනෙද? උදාහරණයක් විදියට ikman එකෙන් බඩුවක් විකුනද්දී මේ payhere සයිට් එකේ link එක දීලා ඒකට ගන්න පුලුවන්ද? ඒකට එන payment එක අපිට බැංකුවට කෙලින්ම දාන්න පුලුවන්ද?

මේක මරු නෙ මචං. එතකොට පොඩි එවුන්ටත් පුළුවන් online වෙබ් සයිට් එකක් ඕපන් කරන් ඉන්ටර්නෙට් එකෙන්ම බඩු විකුණන්න. බැංකු payment getway වලට ගෙදර යන්න කාලෙ හරි එතකොට. මේ පේහියර් එකේ මොනාද බං තියෙන අවාසි payment getway එක්ක අරගෙන බැලුවොතින් ?![]()

banku walin gateway gatta kale iwarai 

![]()
eeta passe api banku walin ahanawa obata sathutuda dan kiyala 
Eeta passe banks walin gema adala payhere ekata thadi tax ekak gassala payhere eka bankoloth karala daanawaeeta passe api banku walin ahanawa obata sathutuda dan kiyala
![]()

මේක මරු නෙ මචං. එතකොට පොඩි එවුන්ටත් පුළුවන් online වෙබ් සයිට් එකක් ඕපන් කරන් ඉන්ටර්නෙට් එකෙන්ම බඩු විකුණන්න. බැංකු payment getway වලට ගෙදර යන්න කාලෙ හරි එතකොට. මේ පේහියර් එකේ මොනාද බං තියෙන අවාසි payment getway එක්ක අරගෙන බැලුවොතින් ?![]()

FB eke page ekata meka link karanna puluwan kiyala danika ayya dala thibba.
payhere FB page eke wisthara athi
වෙබ් සයිට් එකක් තියෙන්න ඕනෙ නැ
ලින්ක් එක දිලා පුලුවන්
me tiyenne testing ekak mage
https://sandbox.payhere.lk/pay/O23583615
ඔව් ඉක්මන් වගෙ එව්වට ලේසියි වෙයි
කොන්දේසි තියෙනවා-
ලියපදිංචි ව්‍යාපරික අයට තමයි හොද.
නැතිනම් පේ හියර් එකෙන් දින30ක්ද කොහෙද සල්ලි හෝල්ඩ් කරන් දෙන්නේ (paypal වල 21දින හොල්ඩ් එක වගෙ)
රාජ්‍ය පාලකයින්ටවත් කරන්න බැරි වැඩ අපේම මිනිස්සු කරද්දී සතුටුයි ( මම කිව්වේ PayPal කියලා කී දෙනෙක් මුලා කලාද
) එතකොට VISA Accepted උනාම ලෝකේ ඕනෑම කෙනෙක්ට service දීලා සල්ලි ලංකාවට ගෙන්නගන්න පුළුවන් කෙලින්ම
මචං මේක අපේ WP සයිට් එහෙකට දා ගන්න බැරිද බං?![]()
මේ වගේ ඒවා නම් හොඳ වැඩ බං.රාජ්‍ය පාලකයින්ටවත් කරන්න බැරි වැඩ අපේම මිනිස්සු කරද්දී සතුටුයි ( මම කිව්වේ PayPal කියලා කී දෙනෙක් මුලා කලාද
) එතකොට VISA Accepted උනාම ලෝකේ ඕනෑම කෙනෙක්ට service දීලා සල්ලි ලංකාවට ගෙන්නගන්න පුළුවන් කෙලින්ම
![]()

Woo Commerce / Open Cart වලට සපොර්ට්