payment gate way help

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    machanla mata site ekakatapayment gatway ekak daganna oona..meeka forign site ekak..mata wisthra tikak kiyanwada kohomada karnna puluwan kiyala forin unata eyata salli ganna oona lankwrn forgn ewun gewanne..mata loku idea ekak na help ekak denna..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    okkotama kalin IPG ekak ganna ona. mekata sahena ganak yanawa. Sampath eken nam 1 million kittuwa yanawa. ganna inna IPG eka mokadda kiyala kiwwoth help ekak denna puluwan. AMEX (Nations Trust) nam ganna epa. waha kanna wenawa eka danna giyama
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    okkotama kalin IPG ekak ganna ona. mekata sahena ganak yanawa. Sampath eken nam 1 million kittuwa yanawa. ganna inna IPG eka mokadda kiyala kiwwoth help ekak denna puluwan. AMEX (Nations Trust) nam ganna epa. waha kanna wenawa eka danna giyama

    pissuda bun api sampath eken gathe yearly 70k wage gewana one echarai

    hnb da koheda adui mama hitane
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,065
    4,160
    113
    Sri Lanka
    Eeka dannwa god but wadee kiynne pay pal limit kaloth hukapata wenwane..

    මචං... බය නැතුව Paypal දාපන්.. ඕක ලිමිට් නොකර තියා ගන්න විදිය මම කියන්නම්...

    හදන පේපැල් එක අනිවා මාස 2ක් පරණ කරන්න ඩොලර් 3 5 10 වගේ Transactions කරල ඒ මාස 2 ඇතුලත..
    කිසිම වෙලාවක ඒ පේපැල් එකෙන් වෙන පේපැල් එකකට ක්‍රෙඩිට් කාඩ් එකේ සල්ලි නැතුව සල්ලි ගෙවන්න ට්‍රයි කරල Denied වෙන්න දෙන්න එපා.. සල්ලි ගන්න විතරක් කරනව නම් ඒ පේපැල් එකට වෙන පේපැල් එකකින් Direct සල්ලි ආවොත් අනිවා රිෆන්ඩ් කරන්න. වෙබ් සයිට් එක හරහා එන සල්ලි විතරක් ඔයාගෙ ඇත්ත සල්ලි කර ගන්න.. හරියට ලීගල් විදියට යූස් කරන්න... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    මම පේපැල් accounts 10ක් විතර කෙල කර ගෙන දැන් හරියට එකක් තියාගෙන යනව... ඔය ටික තමයි ලිමිට් නොවෙන්න තියෙන එකම රහස් ටික...