Payment Gateway වලට පිටරට Payment ගන්න දෙන්නේ නැත්තේ ඇයි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Payment Gateway එකක් ගත්තා තැනකින් මගේ IPG එක මාසයක් බ්ලොක් කරලා තිබ්බා.

    බ්ලොක් කරලා මගෙන් bank statement එකක් ගත්තා පිට රටින් නමේ සල්ලි එන්නේ ලංකාවේන් කියලා ඔප්පු කරන්න කියලා.
    ගෙදර Photo ගහලා එවන්න කිව්වා තව විස්තර ගොඩක් ගත්තා මගෙන්

    අන්තිමට අය Payment Gateway එක දුන්නා හැබැයි කොන්දේසියක් දුන්නා මට පිටරට Payment එකක් ගන්නවා නම් එයාලට මුලින් කියන්න කිව්වා. ඒ වගේම පිටරට Payment එකේ සල්ලි ගන්න මම Customer ට දුන්න invoice එකත් දෙන්න ඕනේ කිව්වා.

    ඇයි මෙචර අකමැති උන් ලංකාවට ඩොලර් ගේනවට ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872

    මොන හුප්තේ payment gateway එකක්ද බං ඒ 😅? ඔය විදිහට ඉතින් online business එකක් කරන්න නම් උබට 24/7 online ඉන්න වෙනවා..
    නෑ වෙන එකක්
    Webexpay, directpay?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්තිමට අය Payment Gateway එක දුන්නා හැබැයි කොන්දේසියක් දුන්නා මට පිටරට Payment එකක් ගන්නවා නම් එයාලට මුලින් කියන්න කිව්වා. ඒ වගේම පිටරට Payment එකේ සල්ලි ගන්න මම Customer ට දුන්න invoice එකත් දෙන්න ඕනේ කිව්වා.
    ඉතින් ඕක දියන්. උඹට බිස්නස් එක කරගන්නත් ඕනෙනෙ. විස්තර ගත්තට පස්සෙ උන්ගෙ එකෙක් දාල ඔය බිස්නස් එක පටන්ගනී
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මොන හුප්තේ payment gateway එකක්ද බං ඒ 😅? ඔය විදිහට ඉතින් online business එකක් කරන්න නම් උබට 24/7 online ඉන්න වෙනවා..

    Webexpay, directpay?
    Bank එකකින් ගත්ත එකක් මචන්

    directpay ගන්න ගියා මම මේක හරියන්නේ නැති නිසා උන් Phone Answer කරන්නේ නෑ එපා වෙනවා උන්ට ගන්න ගියාම

    විස්තර ගත්තට පස්සෙ උන්ගෙ එකෙක් දාල ඔය බිස්නස් එක පටන්ගනී
    ඔව් එක ඇත්ත
    ------ Post added on Apr 3, 2022 at 10:08 PM
     
    • Wow
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Bank එකකින් ගත්ත එකක් මචන්
    Local bank එකකින් ගත්තා කියන්නේ හෙන ගානක් යටකරන්න ඇති නේ? 😐

    උඹට stripe payment gateway ඒක set ද? Set නම් මට thread එකක් දාන්න පුළුවන් ලංකාවේ ඉඳන් stripe 100% free setup කරගන්න විදිහ ගැන..
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Local bank එකකින් ගත්තා කියන්නේ හෙන ගානක් යටකරන්න ඇති නේ? 😐

    උඹට stripe payment gateway ඒක set ද? Set නම් මට thread එකක් දාන්න පුළුවන් ලංකාවේ ඉඳන් stripe 100% free setup කරගන්න විදිහ ගැන..
    Ipg එකනම් Free ගත්තේ මම Plugin වලට ලොකු ගානක් වියදම් කළා Plugin හදනකම් දුන්නේ Pay By Link.

    stripe ගැන thread එක දාන්න මචන් ලොකු හෙල්ප් එකක් ඔයාට ඕනම් සල්ලි දෙන්න පුලුවන් මට thread එක නැතුව වැඩේ කරලා දෙන්න පුලුවන් නම්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    stripe ගැන thread එක දාන්න මචන් ලොකු හෙල්ප් එකක් ඔයාට ඕනම් සල්ලි දෙන්න පුලුවන් මට thread එක නැතුව වැඩේ කරලා දෙන්න පුලුවන් නම්
    අපෝ සල්ලි එපා බන් simple case එකක් තියෙන්නේ..:lol: මාත් ඕක එකෙක්ගෙන් free ඉගෙනගත්තේ.. Thread එක දාලා උඹව mention කරන්නම්..
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    අපෝ සල්ලි එපා බන් simple case එකක් තියෙන්නේ..:lol: මාත් ඕක එකෙක්ගෙන් free ඉගෙනගත්තේ.. Thread එක දාලා උඹව mention කරන්නම්..
    හරි thank you
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Money laundering හින්ද වෙන්න ඕනේ. මටත් ලදී ආපු AdSense payment එක bank එකෙන් hold කරලා payment proof, invoice ඉල්ලලා බැංකුව හොද ජෝගියක් නටුව.

    ඔය ප්‍රශ්නේ අවේ මේ මෝඩ කබ්රාල් බුරුව අවට පස්සේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Money laundering හින්ද වෙන්න ඕනේ. මටත් ලදී ආපු AdSense payment එක bank එකෙන් hold කරලා payment proof, invoice ඉල්ලලා බැංකුව හොද ජෝගියක් නටුව.

    ඔය ප්‍රශ්නේ අවේ මේ මෝඩ කබ්රාල් බුරුව අවට පස්සේ.
    එහෙමද ?

    ela machan la