මචන්ලා පොඩි උදව්වක් ඕන, ලංකාවේ startup එකකට online payments ගන්න gateway එකක් හදාගන්න ඕන .. ලාබම හොදම තැන් මොනවාද ?
දැනට මේව ටික තමා මට හම්බුනේ
https://webxpay.co/pricing/
https://www.bizpay.lk/BizPayIPG/Pricing
https://www.payhere.lk/fees
උදව්වක් දීපල්ලා පුලුවන්නම්
දැනට මේව ටික තමා මට හම්බුනේ
https://webxpay.co/pricing/
https://www.bizpay.lk/BizPayIPG/Pricing
https://www.payhere.lk/fees
උදව්වක් දීපල්ලා පුලුවන්නම්