Payoneer ඩොලර් ගන්න අය මොකද කරන්නේ ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    FB එකේ Payneer ඩොලර් ගන්නවා කිය කිය ඇඩ් දාන අය මොනවද බන් ඒවායින් කරන්නේ ?. වේලි වේලි හිටපු කොල්ලොත් ඔහොම දාල මාස 3න් 4න් වාහන ගේනවානේ.
     
    • Like
    Reactions: The Kingslayer

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    FB එකේ Payneer ඩොලර් ගන්නවා කිය කිය ඇඩ් දාන අය මොනවද බන් ඒවායින් කරන්නේ ?. වේලි වේලි හිටපු කොල්ලොත් ඔහොම දාල මාස 3න් 4න් වාහන ගේනවානේ.
    Sirawata?Un forex wage karanwada danne na
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Sirawata?Un forex wage karanwada danne na
    අනේ මන්ද බන්. forex වලින් එච්චර profit හොයන්න කොච්චර දාන්න ඕනද. මේ එහෙම සල්ලි තියෙන අයත් නෙමෙයි.
     
    • Like
    Reactions: hodakolla

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    FB එකේ Payneer ඩොලර් ගන්නවා කිය කිය ඇඩ් දාන අය මොනවද බන් ඒවායින් කරන්නේ ?. වේලි වේලි හිටපු කොල්ලොත් ඔහොම දාල මාස 3න් 4න් වාහන ගේනවානේ.
    Kawda ehema ekek kiyannako balanna lagadi gatta.bari nm pm ekak danna.