Payoneer ද Skrill ද වැඩිය හොඳ?
මචන්,
oDesk එකේ සල්ලි ගෙන්න ගනිද්දී වැඩිය හොඳ Skrill පාවිච්චි කරන එකද? නැත්නම් Payoneer card එක පාවිච්චි කරන එකද? මම දැනට නම් use කරන්නේ Skrill.
01.) oDesk --> Skrill = $1
02. Skrill --> BOC Account = $4
03. BOC transaction fee --> $1
මේ විදියට තමයි Skrill එකෙන් ගනිද්දී charge වෙන්නේ. Payoneer card එකෙන් ගනිද්දී charge වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් දන්නා අය කියපන්කො.
දන්නේ නැත්නම් bump එකක් හරි දාගෙන යන්න මචන්. හැමෝටම මගෙන් REP+.

වෙනදා HNB එකෙන් fee එකක් ගන්නේ නැහැ. ඒත් මේ සැරේ RS100ක් නම් අරන් තිබ්බා. ඇයි දන්නේ නැහැ කේස් එක