Payoneer වැඩ නැහැ නෙ අද?
මම 30,000ක් ගන්න කියලා ලංකා බැංකුවට ගියා
කාඩ් එක දාලා පින් එක ගහලා එන්ටර් කරපුවහම
"කනගාටුයි, මෙම කාර්ඩ් පත භාවිතා කල නොහැක" කියලා රතු පාටින් වැටිලා
කාර්ඩ් එක එළියට පැන්නා
මම තව පාරක් ට්රයි කලා ඒත් එහෙමමයි
මම ඊට පස්සේ සම්පත් එකට ගියා
ඒකේ "කණගාටුයි, කඩ්පත කියවිය නොහැක. කරුණාකර බැංකුව අමතන්න" කියලා එනවා.
ඒකෙත් මම දෙතුන් සැරයක් ට්රයි කලා
ඒත් අරකමයි
පස්සේ කොමර්ෂල් එකට දිව්වා
ඒක නම් වැඩ කලා
කාර්ඩ් එකේ බැලන්ස් එක ෆෝන් එකෙන් බැලුවා
කලින් ගන්න බැරි උන ඒවට සල්ලි නම් කැපිලා තිබුනේ නැහැ
පුළුවන් උපරිම ගාන ගත්තා මචන්ලා
කරුමෙට හෙට ඕකත් බැහැ කිව්වොත් කෙලියා නෙ