Payoneer card එකෙන් bull run එකට crypto buy කරමු..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මේක ගොඩක් උදව් වෙයි ඔයාගෙ main income එක එන්නෙ USD වලින්නම්..

    සාමාන්‍යයෙන් ඩොලර්වලින් ඉන්කම් එක ගන්න කෙනෙක් ඕක ලංකාවෙ බෑන්ක් එක්කට withdraw කරල, එතනින් p2p විදියට crypto buy කරද්දි ඒ ප්‍රොසෙස් එකට සැලකිය යුතු වෙලාවක් යනවා. සහ ඒක පොඩි වටේ යෑමක්..

    - ඒ වගේම ඔයාට $5000 - $10,000 එක පාර invest කරන්න ඕනෙනම් ඒ වගෙ මුදලක් ඔයාගෙ ලංකාවෙ බෑන්ක් එකට එක පාර withdraw කරන එකත් පොඩ්ඩක් අවුල් මේ දවස්වල ටැක්ස් ප්‍රශ්න එක්ක..

    - දැන් binance එකෙනුත් Payoneer card එක බෑන් කරල තියෙන්නෙ.

    - තව exchange තිබුනත් ගොඩක් ඒවගෙ verification process එක ගොඩක් දිගයි එපා වෙනවා.

    + ඔකෝම exchanges try කරාට පස්සෙ මට සෙට් උනා මේ changenow(dot) io කියන එක. මේක පහු ගිය දවස් ටිකේ වැඩ කරේ නෑ දැන් ආය වැඩ පේනියර් කාඩ් එකට.

    මේකෙන් ටක් ගාල ඔයාගෙ wallet එක්කට crypto buy කරන්න පුලුවන් ඔයාගෙ payoneer card එක use කරලා. මුලින්ම පොඩි ගානක් withdraw කරල බලන්න ලොකු ගනන් දාන්න කලින්.

    මේක ගැන දන්න අයත් ඇති.. හැබැයි මම එහෙම විදියක් තියනවද අහද්දිනම් හැමෝම කිව්වෙ එහෙම ලංකාවෙ ඉදන් කාඩ් එකෙන් ගෙවල crypto ගන්න විදියක් ඇත්තෙම නෑ කියලා. ඒත් මේක මට වැඩ කරා.

    ඒකයි share කරන්න හිතුවෙ කාට හරි ගොඩ යන්න උදව් වෙයි කියල හිතලා..