payoneer mastercard ?????

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    payoneer mastercard use කරන අය ඉන්නවද??? මං නිකන් ජොලියට වගේ එකවුන්ට් එකක් හැදුව.. මෙන්න යකෝ අද කාර්ඩ් එක ගෙදරට ඇවිත්.. :shocked: එනකන් ෂුවර් එකක් තිබුනෙ නෑ.. :no:කාර්ඩ් එක නම් active කළා.. මට දැනගන්න ඕනෙ මේක සාර්ථකද මචන්ලා???? :nerd: මේකට money transfer කරන්නෙ කොහොමද? paypal ලින්ක් කරන්න පුලුවන්ද? දන්න එකෙක් මට පැහැදිලි කරල දියන්කො තේරෙන විදිහකට.. pm කලත් කමක් නෑ..




    Payoneer-Card.jpg
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Paypal wala salli okata ganna puluwan. Umbata thiyenne US payment service active karala payoneer eken e dena bank details paypal ekata add krla bank ekata withdraw karannai. Ethakota card eka load wenwa. Eka newei ei umba card eka gathe? Jolly tada?
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    කලු පූසා;16611337 said:
    apo nikan card gennannepa ban. adsense walata una wage okath lankawen ban wei hemoma fun ekata card request karoth

    වැඩක් ගන්න ඕන නිසා තමයි බන් වැඩි විස්තර අහන්නෙ .. මිට කලින් use කරලා නෑ .. ඒකයි..
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    Paypal wala salli okata ganna puluwan. Umbata thiyenne US payment service active karala payoneer eken e dena bank details paypal ekata add krla bank ekata withdraw karannai. Ethakota card eka load wenwa. Eka newei ei umba card eka gathe? Jolly tada?

    thanks මචන්.. ජොලියටම නෙමෙයි.. මගෙ යාලුවෙක් හදල තිබුන .. ඌ කිවුව paypal money bank එකට withdraw කරන්න පුළුවන් , paypal වලට money transfer කරන්න පුළුවන් ඔන්න ඔහොම සින් ගොඩක්.. ඒකයි හදල බැලුවේ.. මට තාම වැඩේ අල්ල ගන්න බෑ.. :D
     

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    machan oya card eka activate karaganna kiyak hari danna oneda . mage paypal account ekak tyanawa habei unverified. ehema bank details dala withdraw karaganna puluwanda
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Yako nikan card genna epa gon haraka owa ban kaloth apitamai kela wenne thamnta wedak nattam ganna epa wedak thiyena minissunta owa nathi wenawa ekai :angry::angry:

    oken godak wedagath wenne freelance karana ayata witharai :P
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Nikan denawa kiyala hemadema Jolliyata nam ganna epa yako :frown::angry::angry:

    Freelancing karanaw nam kamak na :frown::dull::dull:

    Uba card eka gaththe kelinma payoneer site ekenda? :rofl::rofl:
    ehema nam gaththe okata daana mulma $30 kepenawa pute :rofl: