payoneer mastercard use කරන අය ඉන්නවද??? මං නිකන් ජොලියට වගේ එකවුන්ට් එකක් හැදුව.. මෙන්න යකෝ අද කාර්ඩ් එක ගෙදරට ඇවිත්..
එනකන් ෂුවර් එකක් තිබුනෙ නෑ..
කාර්ඩ් එක නම් active කළා.. මට දැනගන්න ඕනෙ මේක සාර්ථකද මචන්ලා????
මේකට money transfer කරන්නෙ කොහොමද? paypal ලින්ක් කරන්න පුලුවන්ද? දන්න එකෙක් මට පැහැදිලි කරල දියන්කො තේරෙන විදිහකට.. pm කලත් කමක් නෑ..