Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Machanla mage aluth Payoneer card eka mama active kala.. HNB eken 2thun parak try kala :GANUDENUWA AWALANGUI: kiyala watenawane.. (card eke salli tiyenawa.. )
    mage kalin card eke ohoma case ekak tibbe na..

    ලංකාවේ බැංකු payoneer card එක accept කරන්නේ නැති සීන් එකක් තියෙනවා නේ ලඟදි ඉඳල? KCC HNB branch එකේ නම් ගහලම තියෙනවා foreign issued cards පාවිච්චිකරන්න එපා කියල :yes:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    2zfmn1j.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    Payoneer to Sampath Bank

    $1 = 140.92LKR

    බැහැලානේ. රනිල් චීනේ ගිහින් ණය ගනී. මේ යන විදිහට ඉස්සරහට තව අඩුවෙයි.

    ATM Withdrawal kohomada machan me dawas wala?wadima ganna puluwan mona bank ekenda

    136-138
    atm වල කාඩ් එක ගන්නේ නෑ නේද?



    එසේම වේවා :D
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් මට මාර කැ* වැඩක් වෙලානේ :( මම ඊයේ Ding එකෙන් reload එකක් දාගන්න Payoneer card details දුන්න. දැන් බලනකොට payoneer account balance එක බින්දුවයි :sorry:

    Reload එක unsuccessful කියල ding එකෙන් email එකකුත් එවල.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    මචන් මට මාර කැ* වැඩක් වෙලානේ :( මම ඊයේ Ding එකෙන් reload එකක් දාගන්න Payoneer card details දුන්න. දැන් බලනකොට payoneer account balance එක බින්දුවයි :sorry:

    Reload එක unsuccessful කියල ding එකෙන් email එකකුත් එවල.

    Den mokakda wela thiyenne? Ding eken ube salli okkotama widalada? Or transaction eka unsuccessful wela witharada?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    Salli tika serama adala :sorry: dan me chat queue eke inne. Godak loku gaanak newe. $20k withara :(

    Salli tika beraganna thiyena sambhawithawa godak adui machan. Payoneer karanne ube card eka block karala aluth card ekak dena eka. aluth card ekata $12 da kohe yanawa.