Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් උඹට bank එකෙන් call කරලා ප්‍රශ්න අහන්නේ නැද්ද ලොකු ගණන් withdraw කරද්දී? මොකක්ද bank එක?

    Commercial machan...
    Mul kale(dan 2-3years ago) nam paypal transaction eken transaction ekata call kara kara ahanawa funds wagayak avith oyada transaction eka kare kiyala.
    ita passe unta barima thana mata SMS alert ekak active kara funds apu gaman sms ekak evi e transaction eka mama neve nam kare bank eka inform karanna kiyala. ita passe nam 1ka call ekak wath na.. dan payonner walata shift wela inne. eth calls nam enne na... aulak welath na. mama maseta transaction 4k 5k danawa me wage. Kisi aulak na machan.​
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    11.gif
    11.gif

    උඹට funds එන්නේ කොහෙන්ද කියල ඔප්පු කරන්න එහෙම කිව්වේ නැද්ද? :oo: ලක්ෂ දෙකට වඩා withdraw කරපු ගොඩක් උන්ට banks වලින් call කරලා තිබුනා :baffled:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් උඹට bank එකෙන් call කරලා ප්‍රශ්න අහන්නේ නැද්ද ලොකු ගණන් withdraw කරද්දී? මොකක්ද bank එක?

    11.gif
    11.gif

    උඹට funds එන්නේ කොහෙන්ද කියල ඔප්පු කරන්න එහෙම කිව්වේ නැද්ද? :oo: ලක්ෂ දෙකට වඩා withdraw කරපු ගොඩක් උන්ට banks වලින් call කරලා තිබුනා :baffled:

    මන් 480000 ක් බැන්ක් ට්‍රාන්ස්ෆර් කරා .. සම්පත් බැන්ක් එකට .. Payoneer එහෙම කේස් නැහැ පේපැල් වගේ... :yes::yes::yes::yes:

    උබ කරන්නේ රටට සල්ලි ගේන එකනේ .. බැංකුව මොකටද ප්‍රශ්ණ් අහන්නේ... :confused::confused::confused:

    බය නැතිව ඔන තරම් සල්ලි ගන්ට.. :rofl::rofl::rofl::rofl:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    11.gif
    11.gif

    උඹට funds එන්නේ කොහෙන්ද කියල ඔප්පු කරන්න එහෙම කිව්වේ නැද්ද? :oo: ලක්ෂ දෙකට වඩා withdraw කරපු ගොඩක් උන්ට banks වලින් call කරලා තිබුනා :baffled:

    Ehema case ekak na machan!!
    Samahara masa waladi total 15laks wada withdrawals gannawa machan. ehema kisi case ekak avith na.​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    මන් 480000 ක් බැන්ක් ට්‍රාන්ස්ෆර් කරා .. සම්පත් බැන්ක් එකට .. Payoneer එහෙම කේස් නැහැ පේපැල් වගේ... :yes::yes::yes::yes:

    උබ කරන්නේ රටට සල්ලි ගේන එකනේ .. බැංකුව මොකටද ප්‍රශ්ණ් අහන්නේ... :confused::confused::confused:

    බය නැතිව ඔන තරම් සල්ලි ගන්ට.. :rofl::rofl::rofl::rofl:

    Aniwa!!! :yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මන් 480000 ක් බැන්ක් ට්‍රාන්ස්ෆර් කරා .. සම්පත් බැන්ක් එකට .. Payoneer එහෙම කේස් නැහැ පේපැල් වගේ... :yes::yes::yes::yes:

    උබ කරන්නේ රටට සල්ලි ගේන එකනේ .. බැංකුව මොකටද ප්‍රශ්ණ් අහන්නේ... :confused::confused::confused:

    බය නැතිව ඔන තරම් සල්ලි ගන්ට.. :rofl::rofl::rofl::rofl:

    Ehema case ekak na machan!!
    Samahara masa waladi total 15laks wada withdrawals gannawa machan. ehema kisi case ekak avith na.​

    එහෙනම් එල
    11.gif
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචංලා පොඩි දෙයක් තියනවා දැන ගන්න.
    මගේ payoneer card එකක් එකක් තියනවා 2012 ගත්තේ ඒක.
    කවදාවත් ඹ්කට සල්ලි දාලා නෑ මම. පොඩි කාලේ නිකම් ආතල් එකට ගත්තේ.
    දැන් මචං මට fiverr වල තියෙන සල්ලි ටිකක් withdraw කරගන්න ඹ්නේ වෙලා තියෙනවා.

    Payoneer card එක use කරලා සල්ලි ගන්න ගියොත් අවුලක් යයිද?.
    පහුගිය අවුරුදු ගානටම උන්ගේ ගාන කපා ගනීද?.
    ඩිරෙක්ට් ඩිපොසිට් එකක් ගන්න ට්‍රයි කරා හරි ගියේ නෑ.
    මගේ දැනට තියෙන පේපෑල් එකෙනුත් මෙලෝ මගුලක් කරන්න බෑ.
    අදහසක් දීපල්ලකෝ.​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,352

    Payoneer නම්, මම හිතන්නේ උන් අවුරුදු 3-4ට එක පාර සල්ලි කපන එකක් නෑ. හබැයි සල්ලි දාපු ගමන් $30 කපා ගන්න එකේ නම් සැකයක් නෑ. උබට ATM එකට ගිහින් කාඩ් එකෙන් සල්ලි ගන්න අලුත් කාඩ් එකක් ගෙදරට එනකම් ඉන්න වෙනවා. Payoneer to Bank transfer කරන්න $200ට් වඩා වැඩි බැලන්ස් එකක් Payoneer එකේ තියන්නත් ඕනේ.

    එක පාරක් දෙපාරක් විතර සල්ලි ගන්න නම් Payoneer එකට ෆීස් ගෙවන එකේ තේරුමක් නෑ.

    Fiverr වලින් ඩිරෙක්ට්ලි අපේ බැංකුවට ගන්න පුළුවන්ද බැරිද කියලා බලන්න.
    මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා Paypal වලින් ගන්න පුළුවන්ද බලන්න.
     
    • Like
    Reactions: Kasippu Sira

    කාර්ඩ් එකනම් තියෙනවා මගේ ලග.
    මගේ පේපෑල් එකේ error 3507 එනවා මචං.
    ඒකට සල්ලි ගත්තොත් කාර්ඩ් එකට withdraw කරගන්න බැරි වෙයි නේද බං?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,352
    113
    කාර්ඩ් එකනම් තියෙනවා මගේ ලග.
    මගේ පේපෑල් එකේ error 3507 එනවා මචං.
    ඒකට සල්ලි ගත්තොත් කාර්ඩ් එකට withdraw කරගන්න බැරි වෙයි නේද බං?

    අවුරුද්දටම අඩුම ගානේ $1000+ වගේ හම්බවෙනව නම් $30 ගෙව්වට තව කමක් නෑ. උබ එක පාරකට විතරක් පොඩි ගානකට $30 ගෙවනව නම් පාඩුයිනේ මචන්. ඒකයි මම කිව්වේ වෙනත් ඔප්ශන් හොයලා බලන්න කියලා.

    උබේ Paypal එකේ එරර් මැසේජ් එක මොකක්ද? Paypal එකේ විස්තර ටිකක් කියපන්. ලංකාවේ මොන කාඩ් එකෙන්ද verify කරේ?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අවුරුද්දටම අඩුම ගානේ $1000+ වගේ හම්බවෙනව නම් $30 ගෙව්වට තව කමක් නෑ. උබ එක පාරකට විතරක් පොඩි ගානකට $30 ගෙවනව නම් පාඩුයිනේ මචන්. ඒකයි මම කිව්වේ වෙනත් ඔප්ශන් හොයලා බලන්න කියලා.

    උබේ Paypal එකේ එරර් මැසේජ් එක මොකක්ද? Paypal එකේ විස්තර ටිකක් කියපන්. ලංකාවේ මොන කාඩ් එකෙන්ද verify කරේ?

    HNB කාර්ඩ් එකෙන් මචං.
    එන්නේ error 3507 මචං.
    දැන් මාස ගානක ඉදන්.
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    359
    205
    43
    මම පේපැල් එකවුන්ට් එකක් හැදුවා පිලිපින් විදියට.දැනට දවස් 2යි.අද උදේ බලද්දි ලිමිට් වෙලා. ලිමිට් වෙන්නැති වෙන්න එකවුන්ට් එක්ක හදාගන්නේ කොහොමද?
    Why is my account access limited?
    Jun 16, 2016: You're only allowed to have one personal and one business account. In addition, we noticed one or more of the following problems:

    • You provided information that we believe was false, inaccurate, or misleading; or
    • You sent or received payment that was potentially related to fraudulent activity; or
    • You have more than one account with a negative balance; or
    • You are in violation of the User Agreement, the Commercial Entity Agreement, the Acceptable Use Policy, or another agreement you have with PayPal.
    Our decision was based on terms outlined in these agreements.

    Because of this, we've limited your accounts and can no longer offer our services to you. You'll still be able to log in to view your transaction history, but you won't be able to send or receive payment.(Your case ID for this reason is )
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බෑන්ක් එකට fiverr එකෙන් කෙලින්ම සල්ලි transfer කරන හැටි කවුරු හරි කියපන්කෝ
    මට එපා වෙලා දැන් payoneer කාර්ඩ් එකෙන් අරගෙන
    ඊයෙත් 18ක් තිබ්බ එක ගන්න පුලුවන් උනේ 16500ක් වගේ
    :baffled::baffled::baffled:

    මොනවද කරන්න ඕන කියලා විස්තර ඇතුව කිව්වොත් වටිනවා
    :D:D:D:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බෑන්ක් එකට fiverr එකෙන් කෙලින්ම සල්ලි transfer කරන හැටි කවුරු හරි කියපන්කෝ
    මට එපා වෙලා දැන් payoneer කාර්ඩ් එකෙන් අරගෙන
    ඊයෙත් 18ක් තිබ්බ එක ගන්න පුලුවන් උනේ 16500ක් වගේ
    :baffled::baffled::baffled:

    මොනවද කරන්න ඕන කියලා විස්තර ඇතුව කිව්වොත් වටිනවා
    :D:D:D:D

    අඩෝ මචං මටත් දැනගන්න ඹ්නේ බං.
    උඹ දැනගත්තොත් මටත කියපං.
    මං දැනගත්තොත් උඹටත් කියන්නම්.

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ මචං මටත් දැනගන්න ඹ්නේ බං.
    උඹ දැනගත්තොත් මටත කියපං.
    මං දැනගත්තොත් උඹටත් කියන්නම්.

    අපි දෙන්නටම දැනගන්න කවුරු හරි කියපල්ලකෝ
    :oo::oo::oo::oo::oo: