Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    උබ කොහොමද account එක 100% කර ගත්තේ :nerd:

    10 දෙනෙක්ට Invite දැම්මේ කොහොමද?:P

    උබ Verification එකට දැම්මේ මොන documentද :rolleyes:

    NIC,Diving License?

    Ai ban eka karanna berida.. mama kiyapu dewal okkoma kara
    ai manually invite karannath puluwan email walinuth puluwan ne
    driving license, telephone bills, keycode ekei driver licenase ekai tiyagena inna photo eka :rofl::rofl:

    hitapan ko thawa masa deka 3k mama the enawa level 20ta :P den inne 10
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මන් verify කරේ නැහැ..මගේ නමට phone bill මුකුත්ම නැහැ බන් :baffled:

    දැන් වැඩ කියක් ඉවර කරාද :P:P
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මන් verify කරේ නැහැ..මගේ නමට phone bill මුකුත්ම නැහැ බන් :baffled:

    දැන් වැඩ කියක් ඉවර කරාද :P:P
    iwara kare na ban.. thawama weda oka iwara wenne na upwork eketh me awrudde mula idanma weda.. me awrudda iwara wenakan weda oka.. $500 wage karala oka end karala wena ekak patan gamu kiyanna one ithuru tikata :P me tike kohomath mama apply karanne na jobs 3k tiyenawa karanna.. :rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    iwara kare na ban.. thawama weda oka iwara wenne na upwork eketh me awrudde mula idanma weda.. me awrudda iwara wenakan weda oka.. $500 wage karala oka end karala wena ekak patan gamu kiyanna one ithuru tikata :P me tike kohomath mama apply karanne na jobs 3k tiyenawa karanna.. :rolleyes:

    එල එල...

    මන් දැන් invite 10k දැම්මා..වැඩේ හරි..මන් හිතුවේ රෙග වෙන්න ඕන කියලා බන් :baffled:

    දැන් 100 complete :rofl:

    අපරාදේ මන් කරලා බැලුවේ නැනේ Invite case එක
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කුකුලනි Payoneer Minimum withdrawal amount එක 50$ කරලා :D

    Minimum: 50 USD Maximum: 10000 USD

    තාම නම් කාර්ඩ් නම්බර් එකට විතරයි.. Euro,GBP තාම Minimum withdrawal amount එක 200$
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කුකුලනි Payoneer Minimum withdrawal amount එක 50$ කරලා :D

    තාම නම් කාර්ඩ් නම්බර් එකට විතරයි.. Euro,GBP තාම Minimum withdrawal amount එක 200$
    11.gif
    11.gif
    :D:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    කුකුලනි Payoneer Minimum withdrawal amount එක 50$ කරලා :D

    තාම නම් කාර්ඩ් නම්බර් එකට විතරයි.. Euro,GBP තාම Minimum withdrawal amount එක 200$

    ade ban.. mage client mata giya satiye invoice eka pay karala tibba eth ai ban.. ara feedback wage earnings meter eka thawama 0.0 tiyenne :oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ade ban.. mage client mata giya satiye invoice eka pay karala tibba eth ai ban.. ara feedback wage earnings meter eka thawama 0.0 tiyenne :oo:

    Invoice විදියට ගෙව්වම 10% කපන්නේ නැහැ වගේ මතක..ගෙව්වේ කොහොමද දන්නේ නැතුව කියන්න බැහැ..Direct Transfer Funds විදියට ගෙව්වමත් rate එකට දාන්නේ නැහැ :baffled:

    Milestone Payments විදියට ගෙව්වොත් නම් අනිවාර්යෙන්ම යනවා..10%කුත් කැපෙනවා :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Invoice විදියට ගෙව්වම 10% කපන්නේ නැහැ වගේ මතක..ගෙව්වේ කොහොමද දන්නේ නැතුව කියන්න බැහැ..Direct Transfer Funds විදියට ගෙව්වමත් rate එකට දාන්නේ නැහැ :baffled:

    Milestone Payments විදියට ගෙව්වොත් නම් අනිවාර්යෙන්ම යනවා..10%කුත් කැපෙනවා :sorry:

    meya milestones create karala thama ban gewwe 10% kepila. eth ara meter eka thama 0 ne ban mata wada aduwen gatta ungeth meter eka 1.0 penala ne

    den mala magulak wela tiuyenne

    eya $250 milestones dala thama initially mata job eka dunne.. hourly.. but.. meyata one mata feedback denna meka close karanna..

    den eka karaganna ba milestones wala ganata api giye na.. ita aduwen inne..

    I think the milestone is set by the amount I initially attached to it. Right? Im not in favor of that sys. I like the freedom to just open a job and let it evolve and finish organically. I usually don't want to try to calculate how long a task will take since we do everything and anything all of the time..
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    meya milestones create karala thama ban gewwe 10% kepila. eth ara meter eka thama 0 ne ban mata wada aduwen gatta ungeth meter eka 1.0 penala ne

    den mala magulak wela tiuyenne

    eya $250 milestones dala thama initially mata job eka dunne.. hourly.. but.. meyata one mata feedback denna meka close karanna..

    den eka karaganna ba milestones wala ganata api giye na.. ita aduwen inne..

    මචන් project url එක එවපන්...උබේ එකවුන්ට් එක මන් දැන ගත්තට අවුලක් නැනේ :P:P

    Hours of work: මේකේ තමා සින් එක ඇත්තේ..කියාද මේකේ තියෙන්නේ :rofl:

    කලින් නම් පුළුවන් මචන් close කරන්න..උබට දැන් ගෙව්වේ කියද?milestones payment එක කැලි වලට කඩලද ගෙව්වේ..

    එත් අවුල ඇත්තේ close කරොත් අර හදපු අනිත් ටික අයින් නොවෙන එක...

    මට මෙන්න project url එකේ screen shot එකක් දාපන් යට කොටසේ...එතන තියෙනවා ගෙච්චා හැටි ;)

    71csNba.png
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මචන් project url එක එවපන්...උබේ එකවුන්ට් එක මන් දැන ගත්තට අවුලක් නැනේ :P:P

    Hours of work: මේකේ තමා සින් එක ඇත්තේ..කියාද මේකේ තියෙන්නේ :rofl:

    කලින් නම් පුළුවන් මචන් close කරන්න..උබට දැන් ගෙව්වේ කියද?milestones payment එක කැලි වලට කඩලද ගෙව්වේ..

    එත් අවුල ඇත්තේ close කරොත් අර හදපු අනිත් ටික අයින් නොවෙන එක...

    මට මෙන්න project url එකේ screen shot එකක් දාපන් යට කොටසේ...එතන තියෙනවා ගෙච්චා හැටි ;)

    71csNba.png

    eka passe ewannam ban api milestones reach wenakan inna decide kara.. meke wede wela tiyenne eya initial dala tiyenne $250i eka escrow eke lu.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    eka passe ewannam ban api milestones reach wenakan inna decide kara.. meke wede wela tiyenne eya initial dala tiyenne $250i eka escrow eke lu.

    ඔව් 250$ යනකන් ඉන්න වෙනවා..

    නැත්නම් ඕක ඩිලීට් කරන්න වෙනවා..පටන් ගත්ත ගමන්ම ඩිලීට් කරන එක හොද නැති කිව්වේ නැත්තේ

    අනිත් දවසේ project එක දාද්දි Hours of work: Unspecified දාන්න කියපන්..මිනිහට සුවර් නැත්නම් කවදා ඉවර වේවිද කියලා..ලොකු payment එකක් මුලින් හදන්න එපා කියපන්..