Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    It will take only few hours machan....
    I think it is less than 2. Wait I will chk it.​

    Bro, payakatath adui... Within 23mins.
    See!!

    attachment.php

    attachment.php

    Attachments

    • snap 01.jpg
      snap 01.jpg
      34.9 KB · Views: 92
    • snap 02.jpg
      snap 02.jpg
      70.5 KB · Views: 105

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Na machan!! buy karapuwa... :yes::yes:
    Mata ebay ekata wasa Ali eka maxxa machan. A nisa ali eken thamai mama items buy karanne.​

    එල එල..මන් වැඩ කරන එකෙක් Alixpress එකෙන් මාසෙට 3000$+ හොයනවා.. USA එකෙක්..මට තේරුමක් නැහැ මු මොකද්ද කරන්නේ කියලා :rolleyes:

    එකයි බැලුවේ දන්නවා නම් අහ ගන්න ;)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එල එල..මන් වැඩ කරන එකෙක් Alixpress එකෙන් මාසෙට 3000$+ හොයනවා.. USA එකෙක්..මට තේරුමක් නැහැ මු මොකද්ද කරන්නේ කියලා :rolleyes:

    එකයි බැලුවේ දන්නවා නම් අහ ගන්න ;)

    Machan u karanawa aththe ali eke drop shipping karana eka.
    U aniwa ebay eke aliexpress eke items sell karanwa athi. eken hodata earn karanna puluwan machan.

    itath ali eke godak items register post ship karanne so items nathi una kiyala boruwata refunds ganna ba ebay eken machan.

    aniwa ali-->>ebay selling thamai.​
     
    • Like
    Reactions: 3rdEye

    අහ එක තමයි මට කියලා aliexpress product grabber එකක් හදා ගත්තේ :D

    ඔව් ඔව් ඇතුලේ හදලා තියෙන්නේ tracking upload කරන්න...alixpress එකෙන් tracking මන් හිතන්නේ ඔය Upload කරන්නේ :yes:

    මන් මිනිහගේ සයිට් එකේ fb page එක බැලුවා..ගොඩක් මිනිස්සු බැනලා ගත්ත ඒවා ආවේ නැහැ කියලා :sorry:

    මගේ ලග සියලු ලොගින් නම් තියෙනවා..බලන්න ඕන වෙන දේ අයිමත් පාරක්

    තැන්ක්ස් මචන් :D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අහ එක තමයි මට කියලා aliexpress product grabber එකක් හදා ගත්තේ :D

    ඔව් ඔව් ඇතුලේ හදලා තියෙන්නේ tracking upload කරන්න...alixpress එකෙන් tracking මන් හිතන්නේ ඔය Upload කරන්නේ :yes:

    මන් මිනිහගේ සයිට් එකේ fb page එක බැලුවා..ගොඩක් මිනිස්සු බැනලා ගත්ත ඒවා ආවේ නැහැ කියලා :sorry:

    මගේ ලග සියලු ලොගින් නම් තියෙනවා..බලන්න ඕන වෙන දේ අයිමත් පාරක්

    තැන්ක්ස් මචන් :D

    Ela machan!!! update ekak diyan.... :yes:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    Payoneer.

    320-2 (318 will add to payoneer if you load immediatly payoneer charge another 2.50 (318-2.50-315.50x144.70=45652.85- (2%) =44739.79

    Thanks machn ethakota payoneer wala fee ekak thiyenawa neda? mama iye card ekak order kale. 29$ monthly yanawa neda ? :baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Thanks machn ethakota payoneer wala fee ekak thiyenawa neda? mama iye card ekak order kale. 29$ monthly yanawa neda ? :baffled:

    බොලාට කගේ හරි රෙෆ් ලින්ක් එකකින් රෙග උනා නම් 25$ ලැබෙනවා..ඒ කියන්නේ පලවෙනි අවුරුද්ද shape :P:P

    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ :baffled:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    බොලාට කගේ හරි රෙෆ් ලින්ක් එකකින් රෙග උනා නම් 25$ ලැබෙනවා..ඒ කියන්නේ පලවෙනි අවුරුද්ද shape :P:P

    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ :baffled:

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බොලාට කගේ හරි රෙෆ් ලින්ක් එකකින් රෙග උනා නම් 25$ ලැබෙනවා..ඒ කියන්නේ පලවෙනි අවුරුද්ද shape :P:P

    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ :baffled:

    තොපිට මොන referral link ද බන්? :P:P
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    Thanks machn ethakota payoneer wala fee ekak thiyenawa neda? mama iye card ekak order kale. 29$ monthly yanawa neda ? :baffled:
    monthly newei.
    card eaka active karama activation fees eaka kepai eeta passe next year ea gaanga kepenava.

    anual fess eaka matanang thamath 2veni card eakta kepune ne deng avurudakatat vedi.