Yes මචන්, Payoneer එකට ලංකාවෙ මගෙ HNB account එක link කරලා තියෙන්නේ.
එහෙනම් මම US account එකට සල්ලි transfer කොරල withdraw කොරන්නම්
Thanks a lot for your help මචන්.
ඔබට ජයෙන් ජය...
Karala mokada une kiyala result eka kiyapan machan
Yes මචන්, Payoneer එකට ලංකාවෙ මගෙ HNB account එක link කරලා තියෙන්නේ.
එහෙනම් මම US account එකට සල්ලි transfer කොරල withdraw කොරන්නම්
Thanks a lot for your help මචන්.
ඔබට ජයෙන් ජය...
payoneer eken dena virtual bank accounts paypal eken block karala ban thiyenne.
habai wena ganna puluwan widi keepayak kiyannam
1) payoneer master card eka paypal ekata add karala, paypal eken payoneer card ekata withdraw karanna (mulinma podi ganak withdraw karala balanna. payoneer ekenpaypal to payoneer card withdraw allow karanne naha)
2) paypal salli kata hari deela e dena kenagen ube payoneer ekata salli damma ganna
යහපාලනේ ඔච්චරයි හොඳ දේකට තියෙන්නේ...![]()

දේශීය නිෂ්පාදන වැඩිකරන්න ශක්තියක් නැද්ද? මේ රටට. 
මේක හොඳක් නෙමේ බං. ලංකාවෙ ආනයනික භාණ්ඩ වැඩී ඒව ගන්න මෙහෙ උන් ඩොලර් යවනවා. ඉතිං ඒව අපි ගන්නකොට එකට දෙකක් ආයෙත් දෙන්න ඕන.දේශීය නිෂ්පාදන වැඩිකරන්න ශක්තියක් නැද්ද? මේ රටට.
![]()

මම එහෙම කිව්වේ තනිකරම කුහක චේතනාවෙන් බන්.![]()

EVERY ACTION HAS A REACTION![]()


![]()
ඒ වුනාට මහා මූසල කාලකන්ණි සතුටක් දැනෙනවා බන් $ rate එක වැඩිවෙලා තියෙනවා දැක්කහම.![]()
Anith bank wala $ rate ekai dfcc eke rate ekai poddak balpallako...
Ubalata uthura dakuna maru wei
payneer to bank rates mona bank ekatath ekai. dfcc da arakada mekada kiyala naDoes it has any difference?
![]()
ඒ වුනාට මහා මූසල කාලකන්ණි සතුටක් දැනෙනවා බන් $ rate එක වැඩිවෙලා තියෙනවා දැක්කහම.![]()


Does it has any difference?

samahara ayata podi awlak tibba dawasak dekak dan no issue.Machanla SL bank Withdraw Awulak Thiyanawada ? HNB bank ekata withdraw karanna Barida ? Poddak Kiyapanko danna ekek
Mu dala thiyana Thread Eka
http://www.elakiri.com/forum/showthread.php?t=1799203