Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    unta mail ekak dala balanna. online chat ekakut tiyanawane

    hari giya ban. unta dawas dekak kata kara palaweni dawase hari giye na.. deweni dawase nam chat ekata apu eka kara.. paya 2n wade hari giya.. eth dan aluth karapu card eka na thama.eka hinda mukuth karanna ba..:lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    dan 5% tax gahanawa kiyanawane ratin ena salli walata. April 1st idala. mewatath badu wage.

    dul3B48.gif
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ehema tamai kiyanne. mewa attada boruda danne ne. hamatanama wage oya katawa kiyanawa. nila washayen oka danaganna wenne wadi karapu dawasata tamai. :(

    April 1st idan aluth tax system ekak enava..eke tiyena eva danne uda inna deyivo thama...avata passe thama bala ganna venne ;)
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    934vwu8.jpg

    ErlzOjO.jpg

    දන්න එක්කෙනෙක් මේක පැහැදිලි කරන්න.

    payoneer ATM Withdrawal fee එක 3.15..
    එතකොට ඉතුරු ටික ඔක්කොම ගන්නේ bank එකෙන්ද..එත් අපිට atm එකෙන් ගන්නවා කියල පෙන්නන්නේ රුපියල් 300 ක් නේද. Withdraw කරන ගාන වෙනස් වෙනකොට ඔය ෆී එතක්ත් ඔහොම වෙනස් වෙන්නේ කොහොමද? මන් කියන්නේ rates වෙනස් වෙද්දී පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් එත් මුන් රුපියල් 300ක් කියල 800 ක් විතර කපගේනනේ බන් ඔය 5.26 එකේ. දෙවෙනි එකේ 300 ක් කියල 700 ක් විතර කපා ගෙනනේ. එච්චර වෙනස් වෙන්නේ කොහොමද.?
    :angry:

    Bank eka HNB
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    934vwu8.jpg

    ErlzOjO.jpg

    දන්න එක්කෙනෙක් මේක පැහැදිලි කරන්න.

    payoneer ATM Withdrawal fee එක 3.15..
    එතකොට ඉතුරු ටික ඔක්කොම ගන්නේ bank එකෙන්ද..එත් අපිට atm එකෙන් ගන්නවා කියල පෙන්නන්නේ රුපියල් 300 ක් නේද. Withdraw කරන ගාන වෙනස් වෙනකොට ඔය ෆී එතක්ත් ඔහොම වෙනස් වෙන්නේ කොහොමද? මන් කියන්නේ rates වෙනස් වෙද්දී පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් එත් මුන් රුපියල් 300ක් කියල 800 ක් විතර කපගේනනේ බන් ඔය 5.26 එකේ. දෙවෙනි එකේ 300 ක් කියල 700 ක් විතර කපා ගෙනනේ. එච්චර වෙනස් වෙන්නේ කොහොමද.?
    :angry:

    Bank eka HNB

    pic 1 pic 2 uba athata gaththu gana lkr walin mathakada?