






ඊයේ රෑ 1 ට විතර බෑන්ක් withdrawal එකක් කරා බන් HNB එකට එත් තවම ඇවිත් නෑ නෙහ් බන්. වෙනදට පැය 12ක් ඇතුලත සල්ලි ආවා නෙහ් මචෝ/ මොකක් හරි අව්ලක්ද![]()
Withdraw to Bank option eka setup karaganna one pons.payoneer eken kohomada machan bank withdrawal karanne atm eken ganne nathuwa?
Withdraw to Bank option eka setup karaganna one pons.
ow Ponnayo- kee serayak kiyanna oneda?ela.payoneer eke thiyanawada ehema option ekak?
Rs.139 gaane awilla neda machan.hodai rate ekanam![]()
NTB එකේ හොදයි නේද බන් රේට් එක?

payoneer eken kohomada machan bank withdrawal karanne atm eken ganne nathuwa?

ඊයේ රෑ 1 ට විතර බෑන්ක් withdrawal එකක් කරා බන් HNB එකට එත් තවම ඇවිත් නෑ නෙහ් බන්. වෙනදට පැය 12ක් ඇතුලත සල්ලි ආවා නෙහ් මචෝ/ මොකක් හරි අව්ලක්ද![]()
Sinhalayo Payoneer bank withdrawal Local Bank Transfer da bettan Wire Transfer da Ponnayo???
bank ekata kelinma puluwan machan.account eken activate karaganna eeka![]()
උන්ට වැඩ වැඩි උනාම ටිකක් පරක්කු වෙනවා. බය වෙන්න එපා මචන් දවස් 2ක් අතුලත එනවා.
පොන්නයන්ට නම් මොන බැංකුවෙන් ගත්තත් කොහොමත් එකම රේට්ස් යන්නෙ.
උබේ අම්මා උබේ බෑන්ක් ස්ටේට්මෙන්ට් එක බලල තමයි මටත් ඕක කිව්වේ.
500usd walata fee eka kiyak yanwada ban payoneer to bank ganna.
deke wenasa mokakda ponna deyyo.Sinhalayo Payoneer bank withdrawal Local Bank Transfer da bettan Wire Transfer da Ponnayo???
71500k awa machan paypal to hnb 500 usd 5paypal fee kapila. wenasakuth na habai.habai bank transfer ganna kota legal neda.fees naha ban. exchange rate eka 141i hithuwoth 70500k wage ganna ganna puluwan
71500k awa machan paypal to hnb 500 usd 5paypal fee kapila. wenasakuth na habai.habai bank transfer ganna kota legal neda.
