Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ywicky

Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    dan payoneer eke bank withdrawal wala $200 min limit eka adu welada?
    Cuz I only had $195 and it was withdrawn to my bank account
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mama machan SEO/Graphics/programming karanne machan​

    programming කරන අයටත් ලොකුවට ඕඩර් එනවද මචන් :nerd::nerd:

    මන හිතුවේ පයිවර් හොද SEO/Graphics යට කියලා..

    programming යට පාඩු නැද්ද 5$ වැඩක් කරලා දෙන එක :oo:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Mama machan SEO/Graphics/programming karanne machan​

    apinam intro :D

    programming කරන අයටත් ලොකුවට ඕඩර් එනවද මචන් :nerd::nerd:

    මන හිතුවේ පයිවර් හොද SEO/Graphics යට කියලා..

    programming යට පාඩු නැද්ද 5$ වැඩක් කරලා දෙන එක :oo:

    vede hetiyata gana danna puluwan neda ban level up unama or gig packges vala,
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,815
    1
    15,495
    113
    programming කරන අයටත් ලොකුවට ඕඩර් එනවද මචන් :nerd::nerd:

    මන හිතුවේ පයිවර් හොද SEO/Graphics යට කියලා..

    programming යට පාඩු නැද්ද 5$ වැඩක් කරලා දෙන එක :oo:

    :no: 5 denne na bn loku sellers la
    logo designers innawa 50$ walin patan ganna :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    programming කරන අයටත් ලොකුවට ඕඩර් එනවද මචන් :nerd::nerd:
    මන හිතුවේ පයිවර් හොද SEO/Graphics යට කියලා..
    programming යට පාඩු නැද්ද 5$ වැඩක් කරලා දෙන එක :oo:

    attachment.php

    Me category 3na tama hodata orders thiyenawa machan.
    Programming/SEO job karanna lesi graphic walata wada revision adu nisa.

    Dan $5 orders karanne na machan Fiverr eke. mama grahics gigs list karala thiyenne $50 above, SEO $30 above, Programming $5 dala thiyene eth project eka iwara karanakota $500 panala.

    Mata orders karaganna time madi machan ekai dan ELAKIRI eketh wadiya active naththe liyanne ruchira55 ge me thread eke vitharai machan.

    Me dala thiyenne mama karapucustom order ekak.
    $700K gaththa. Tip eka $250k. :):)
     
    Attachments

    • Snap 02.jpg
      Snap 02.jpg
      85.3 KB · Views: 134

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    attachment.php

    Me category 3na tama hodata orders thiyenawa machan.
    Programming/SEO job karanna lesi graphic walata wada revision adu nisa.

    Dan $5 orders karanne na machan Fiverr eke. mama grahics gigs list karala thiyenne $50 above, SEO $30 above, Programming $5 dala thiyene eth project eka iwara karanakota $500 panala.

    Mata orders karaganna time madi machan ekai dan ELAKIRI eketh wadiya active naththe liyanne ruchira55 ge me thread eke vitharai machan.

    Me dala thiyenne mama karapucustom order ekak.
    $700K gaththa. Tip eka $250k. :):)
    $700ක් හෙව්වම බර ගානක් කැපෙනවද බන් ඒ සයිට් එකෙ? :shocked:
    $560 ක් කියන්නෙ කෙලින්ම $140ක් ම කැපිලා නෙ :shocked:
    ඒවා මොනාද? Payout fee වගේ එකක් ද? :shocked:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    $700ක් හෙව්වම බර ගානක් කැපෙනවද බන් ඒ සයිට් එකෙ? :shocked:
    $560 ක් කියන්නෙ කෙලින්ම $140ක් ම කැපිලා නෙ :shocked:
    ඒවා මොනාද? Payout fee වගේ එකක් ද? :shocked:

    Ow machan Fiver 20% commission gannwa hama order ekakin ma.
    Tip walin pawa commissions charge karanwa machan.​
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Ow machan Fiver 20% commission gannwa hama order ekakin ma.
    Tip walin pawa commissions charge karanwa machan.​
    ආහ් එහෙම සීන් එකක්ද? ටිප් වලිනුත් ගන්නවා කියන එක නම් ටිකක් අන්ෆෙයා වගේ :baffled:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ආහ් එහෙම සීන් එකක්ද? ටිප් වලිනුත් ගන්නවා කියන එක නම් ටිකක් අන්ෆෙයා වගේ :baffled:

    But machan apata order eka $5 aragena ithuru tika tip ekak vidiyata buyer ta kiyala ganna puluwane.
    Ethakota fiverr commission labenne nathi nisa thamai un ehema karanne.

    thawa deyak Fiverr commission ganne unge 100% best karala machn. A nisa e fees charge karata aulak nam na mata.
    Samahara buyers la paypal dispute dala force eken orders cancel karanawa. Ethakota api job ekath karala eth sallith na. Eth Fiverr eken total eka gewanawa. Mata e wage kipa wathavak ma gewala thiyenawa. Eth unta eka debit ekak mokara buyer salli aragena iwarai pp ekata.​
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ow machan Fiver 20% commission gannwa hama order ekakin ma.
    Tip walin pawa commissions charge karanwa machan.​

    හපොයි මුන්ගෙන් ඉගෙන ගෙන වගේ Upwork කාරයත් 20% කරේ fee එක..

    එල එල programming seen එක දැන ගත්ත එක හොදයි..ට්‍රයි එකක් දෙන්න ඕන ගිග් එකක් දාලා ;):yes: