Payooner Issue

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මචන් මේකයි සීන් එක මම payooner card එකක් ගත්ත 2015 වගේ. එක activate කරේ නෑ. දැන් කර්ඩ් එකත් නෑ. upwork එකෙන් ඒ කාර්ඩ් එකට payment එකක් එනවා. එත් කාර්ඩ් එක නැතුව withdraw කරන්න බෑ නේ. මේ payment එක ගන්න පුළුවන් කොහමද මට. අලුත් payooner කාර්ඩ් එකකට transfer කරගන්න පුළුවන් වෙයි ද payment එක.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,297
    113
    මචන් මේකයි සීන් එක මම payooner card එකක් ගත්ත 2015 වගේ. එක activate කරේ නෑ. දැන් කර්ඩ් එකත් නෑ. upwork එකෙන් ඒ කාර්ඩ් එකට payment එකක් එනවා. එත් කාර්ඩ් එක නැතුව withdraw කරන්න බෑ නේ. මේ payment එක ගන්න පුළුවන් කොහමද මට. අලුත් payooner කාර්ඩ් එකකට transfer කරගන්න පුළුවන් වෙයි ද payment එක.
    payooner Bank withdraw karapan.
    payooner eken Aluth card ekak Order karala eka Add karahan..
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    payooner Bank withdraw karapan.
    payooner eken Aluth card ekak Order karala eka Add karahan..

    Card lost damma eka replace una wena card ekakata parana card ekata ena balance eka aluth ekata transfer wei i think

    Thanks mchng