Paypal එකට com bank master ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරල පේමන්ට් කරන්න පුලුවන්ද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,214
    55,014
    113
    Colombo
    Paypal එක හරහා පේමන්ට් එකක් කරන්න වෙලා තියනව.Paypal එකට com bank master ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරල පේමන්ට් කරන්න පුලුවන්ද ?

    ලංකාවට පේපෑල් එකක් හදල.සල්ලි යවන්න විතරයි ඕනෙ.
     
    • Like
    Reactions: Solo Rider