paypal ගැන ප්‍රස්නයක්

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
paypal ගැන ප්‍රස්නයක්

1) මචන් overseas paypal account එකට ලින්ක් කරලා තියෙන local credit/ debit කාඩ් එක හරි local bank account එක හරි local bank fees charge වෙනවද අපි payment එකක් කලොත් ebay එකට

2) Paypal පහසුකම ලංකාවට තාම දීල නැද්ද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland

    2) Paypal පහසුකම ලංකාවට තාම දීල නැද්ද?

    SL will not get Paypal for next 100 years
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Thanks මචන්ලා :D. මේ ගැන තව විස්තර දාන්න. fees අඩුවෙන්ම charge වෙන bank එක කවුරුහරි කියන්න.

    මට තව දුරටත් දැන ගන්න ඕනේ local credit/ debit card/ bank account එකකින් overseas paypal account එකක් හරහා ebay එකට payment එකක් කරන එක legal ද මචන්?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Thanks මචන්ලා :D. මේ ගැන තව විස්තර දාන්න. fees අඩුවෙන්ම charge වෙන bank එක කවුරුහරි කියන්න.

    මට තව දුරටත් දැන ගන්න ඕනේ local credit/ debit card/ bank account එකකින් overseas paypal account එකක් හරහා ebay එකට payment එකක් කරන එක legal ද මචන්?

    overseas account eka blacklist wela nathnam awulak na ban. Local bank eka kiyanne Mastercard or Visa original credit card issuing company wala authorized dealers la. Ithin Mastercard & Visa company walin saha Local bank walin account eka blacklist karala nathnam awulak naa.

    Mama mage HSBC credit card eka UK paypal account eka ekka link karala thiyenne. Kisi awulak naa matanam.
     
    machan HSBC eka paypal payment ekakata kochchara fees charge karanawada?