paypal ගැන ප්රස්නයක්
1) මචන් overseas paypal account එකට ලින්ක් කරලා තියෙන local credit/ debit කාඩ් එකට හරි local bank account එකට හරි local bank fees charge වෙනවද අපි payment එකක් කලොත් ebay එකට
2) Paypal පහසුකම ලංකාවට තාම දීල නැද්ද?

. මේ ගැන තව විස්තර දාන්න. fees අඩුවෙන්ම charge වෙන bank එක කවුරුහරි කියන්න.