PayPal සල්ලි mobile එකට

Oct 8, 2012
174
9
0
SLIIT
මට email එකක් අවා mobile එකට PayPal සල්ලි එවන ලංකාවේ service එකක් ගැන. කවරුවත් දන්නවද මේක ගැන. මම email එකකුත් යැව්වා . reply එකනම් සුපිරි. 10usd ට්‍රාන්ස්ෆෙර් එකකුත් දාල බලනවා අද. සල්ලි නිකන් තියනවට වඩා කොහොමහරි ගෙන්නගන්න පුලුවන්නම් මොකද ?

එළකිරි ළමයින්ට මෙන්න email එකේ අපු ad එක

attachment.php
 
Attachments

  • paypal.jpg
    paypal.jpg
    53.9 KB · Views: 97

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මට email එකක් අවා mobile එකට PayPal සල්ලි එවන ලංකාවේ service එකක් ගැන. කවරුවත් දන්නවද මේක ගැන. මම email එකකුත් යැව්වා . reply එකනම් සුපිරි. 10usd ට්‍රාන්ස්ෆෙර් එකකුත් දාල බලනවා අද. සල්ලි නිකන් තියනවට වඩා කොහොමහරි ගෙන්නගන්න පුලුවන්නම් මොකද ?

    එළකිරි ළමයින්ට මෙන්න email එකේ අපු ad එක

    attachment.php

    :angry:පිස්සුද යකෝ.. හොරුන්ට අහු වෙන්නෙ නැතුව payoneer card එකක් ඇපලයි කරපන්!! දැන් හැම තැනම හොරු යකෝ..සිරා කියන්නේ :angry::angry: