Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ
මම අද තව පොඩි බිස්නස් එකකට අළුතින් Paypal එකක් හදල 1$ ක Transaction එකක් එහෙමත් කරා... මෙන්න යකෝ අමුතුම සිද්දියක් ආව කියහංකො ඒකට..
Philipines වලට හැදුවෙ. දැන් නම් පුතෝ ලේසි නෑ Paypal වැඩේ....
කොහොමද සැප? වෙලාවට පරන එක නෝමල් එකේ තියෙන්නෙ..... ඒ දවස් වල නම් මේ කෙලි නෑ....

පරන ඒව ලිපිට් කරගන්න නම් එපා මලාට...

Last edited:

ඉස්සර ඔහොම එකක් තිබුනෙ නෑ. හදපු දවසෙ ඉඳල Card එක Connect කරල වැඩ කර ගන්න පුළුවන්.. මම අද අලුතින් තව එකක් හැදුව.. මේ සිද්දිය මුලින්ම මම දැක්කෙ අද... 