පැටියා;19394969 said:එල එල ටොයෝටා නෙවෙයි Outlander PHEV එකක් ගෙනෙං ඒක තමා මේ දවස්වල හිට්![]()
මොකක් හරි.. වාහන සබ්ජෙක්ට් එකේ වැඩිය නෑ බන් මම.. මම දන්නෙ වාහන වල ඔය පොඩි පොඩි බ්රෑන්ඩ් ටිකක්...



පැටියා;19394969 said:එල එල ටොයෝටා නෙවෙයි Outlander PHEV එකක් ගෙනෙං ඒක තමා මේ දවස්වල හිට්![]()



එල එලමොකක් හරි.. වාහන සබ්ජෙක්ට් එකේ වැඩිය නෑ බන් මම.. මම දන්නෙ වාහන වල ඔය පොඩි පොඩි බ්රෑන්ඩ් ටිකක්...![]()
![]()

මම නම් කරේ ලිම්ට් උන ගමන් කාඩ් එක රිමූ කරල වෙන එකක් හදල කාඩ් එක ඒකට ඇඩ් කරනව
ලිමිට් කිව්වට මගේ ඒව ලිමිට් ම නෙමෙයි උනේ බන්හෙන Error Code එන්න ගත්ත එක උනේ කාලයක් ගියාම..... කිසි දෙයක් කරන්න බෑ එතකොට
දැන් පේපැල් එකෙන් ලංකවට හුගක් කෙස් දනවා බන් ලංකවේ අයිපී එකකින් ගියොත් ඉවරයි ලේසි නැ ඉස්සර වගේ දැන් උන් දන්නවා ලංකාවේ උන් හුගක් ෆේක් පේපැල් යුස් කරනවා කියලා දැන්
මට බයයි IP හයිඩ් කරල යන්න... උන් මගේ Genuine එකට නම් කෙලින්නෙ නෑ වගේ.. තාම නම් අවුලක් නෑ... හොරට හදන ඒවට නම් බබා හම්බෙනව.... 
මම නම් යන්නෙම ලංකාවෙ IP වලින් බන්මට බයයි IP හයිඩ් කරල යන්න... උන් මගේ Genuine එකට නම් කෙලින්නෙ නෑ වගේ.. තාම නම් අවුලක් නෑ... හොරට හදන ඒවට නම් බබා හම්බෙනව....


ඇයි බන් රෙද්ද මේ පේපැල් මගුල දෙන්න බැරි
මොන කරුමයක්ද මේ. Neteller Support, Skrill Support, Payza Support ආච්චිට හාල් ගරන්න මොන කරුමයක්ද මේ Paypal![]()
![]()
මමනම් දැන් ලොකු පේමන්ට් ගන්න යුස් කරන්නේ BTC එත් ඉතින් හැම එකටම BTC නැනේ බන්