Paypal සිට HNB ගන්න හිතාගෙන ඉන්න අයටයි මේ

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    පැටියා;19394969 said:
    එල එල ටොයෝටා නෙවෙයි Outlander PHEV එකක් ගෙනෙං ඒක තමා මේ දවස්වල හිට් :D

    මොකක් හරි.. වාහන සබ්ජෙක්ට් එකේ වැඩිය නෑ බන් මම.. මම දන්නෙ වාහන වල ඔය පොඩි පොඩි බ්‍රෑන්ඩ් ටිකක්... :oo::oo: :rofl::rofl:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔

    මම නම් කරේ ලිම්ට් උන ගමන් කාඩ් එක රිමූ කරල වෙන එකක් හදල කාඩ් එක ඒකට ඇඩ් කරනව :lol:

    ලිමිට් කිව්වට මගේ ඒව ලිමිට් ම නෙමෙයි උනේ බන් :oo: හෙන Error Code එන්න ගත්ත එක උනේ කාලයක් ගියාම..... කිසි දෙයක් කරන්න බෑ එතකොට

    ලිමිට් වෙලා නැ මචන් වෙන මොකක් හරි වෙන්න ඇති ලිමිට් උනොත් හරි විදියට කාර්ඩ් බෑන්ක් එකවුන්ට් මොකුත් රිමෝ කරන්න දෙන්නේ නැ දැන් රිමෝ කරපු කාර්ඩ් එකක් උනත් මම දන්න තරමින් වෙන එකවුන්ට් එකකට ඇඩ් කරන්න බැ මම ඉස්සර පුළුවන් මම ගිය සතියේ කරන්න ගියා එහෙම කිසිම ප්‍රශ්නයක් නැතිව වහලා දාපු එකවුන්ට් එකක කර්ඩ් එකක් බන් ඇඩ් කරන්න බැ කලින් ඇඩ් කරලා තියනවා කියනවා ඔන්න මම කරන්න ගියේ US පේපැල් එකකට අනිත්වට කොහොමද දන්නේ නැ කලින් US එවලත් එහෙම අවුලක් තිබුනේ නැ බන් දැන් පේපැල් එකෙන් ලංකවට හුගක් කෙස් දනවා බන් ලංකවේ අයිපී එකකින් ගියොත් ඉවරයි ලේසි නැ ඉස්සර වගේ දැන් උන් දන්නවා ලංකාවේ උන් හුගක් ෆේක් පේපැල් යුස් කරනවා කියලා දැන් :(
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    දැන් පේපැල් එකෙන් ලංකවට හුගක් කෙස් දනවා බන් ලංකවේ අයිපී එකකින් ගියොත් ඉවරයි ලේසි නැ ඉස්සර වගේ දැන් උන් දන්නවා ලංකාවේ උන් හුගක් ෆේක් පේපැල් යුස් කරනවා කියලා දැන් :(

    මම නම් යන්නෙම ලංකාවෙ IP වලින් බන් :oo: මට බයයි IP හයිඩ් කරල යන්න... උන් මගේ Genuine එකට නම් කෙලින්නෙ නෑ වගේ.. තාම නම් අවුලක් නෑ... හොරට හදන ඒවට නම් බබා හම්බෙනව.... :oo:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔

    මම නම් යන්නෙම ලංකාවෙ IP වලින් බන් :oo: මට බයයි IP හයිඩ් කරල යන්න... උන් මගේ Genuine එකට නම් කෙලින්නෙ නෑ වගේ.. තාම නම් අවුලක් නෑ... හොරට හදන ඒවට නම් බබා හම්බෙනව.... :oo:

    ලංකාවේ එවටනම් අවුලක් නැ බන් මොකක් හරි අවුලක් ගියොත් කතා කල හැකිනේ අරවට එහෙම බැනේ බන් VPS එකක් යුස් කරපන් මම කරන්නේ එහෙම කිසි අවුලක් නැ බන් එතොකොට ඔන්න දැන් එකත් ටිකක් ටිකක් කෙස් බන් ඉස්සර වගේ නැ :(
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    මේ උන් මට ලගදි දාපු රිප්ලයි එකක්​

    There are certain reasons why a specific transaction cannot be completed: (1) It may be a "spike" on your payment history, (2) a change in your spending patterns or (3) it could be anything that the system might find unusual with that particular transaction; e.g. if the account was being accessed from a different location.​
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඇයි බන් රෙද්ද මේ පේපැල් මගුල දෙන්න බැරි :growl::growl:

    මොන කරුමයක්ද මේ. Neteller Support, Skrill Support, Payza Support ආච්චිට හාල් ගරන්න මොන කරුමයක්ද මේ Paypal :growl: :growl: :growl:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    ඇයි බන් රෙද්ද මේ පේපැල් මගුල දෙන්න බැරි :growl::growl:

    මොන කරුමයක්ද මේ. Neteller Support, Skrill Support, Payza Support ආච්චිට හාල් ගරන්න මොන කරුමයක්ද මේ Paypal :growl: :growl: :growl:

    ඔව් බන් සිරාවට මේ මගුල නිසා අපි පට්ට දුකක්නේ විදින්නේ ඒ විතරක්ද මට බර සල්ලි නැති වෙලා තියනවා බන් ඔය ගැටලුව නිසා :( මමනම් දැන් ලොකු පේමන්ට් ගන්න යුස් කරන්නේ BTC එත් ඉතින් හැම එකටම BTC නැනේ බන් :(