paypal හම්බ වේලාද?

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,432
    2,498
    113
    ඇල්ල
    දැන් තමයි සින් එක හරියට සෙට් වුනේ. ගිය සතියෙත් සල්ල ගන්න හදන කොට මේ වගේ සීන් එකක් වුනා. ඒත් අදත් සල්ල ගන්න හදන කොට හරියමට බලා ගත්ත. උඹලටත් මෙහෙමද?

    KDrLCAV.png


    අනිත් දවස් වල කියක් ගත්තත් $5 ගානේ කැපුණා දැන්, FOC ගෙවන ගාන ගොඩක් අඩුයි. අද මගේ 3500ක් විතර කැපුණා. දැන් දිලා තියෙන්නේ $1ක් 175 ගානේ.
    නැත්තම් T&C වෙනස් කරලද?


    HO6ADpw.png
     

    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    410
    112
    43
    machan I have a lk paypal account linked to combank.how can i create a malaysian one to receive money?can i add another bank card?can i create another paypal using my own name?