Paypal account එකට නම දාන්නෙ කොහොමද?

psan550

Member
May 10, 2008
68
1
0
Veyangoda
Paypal account එකට නම දාන්නෙ කොහොමද?

මචන් Visa debit card එක paypal එකට connect කරනකොට අපේ නම දාන්න ඕනේ කොහොමද?
ex- visa card එකේ නම තියෙන්නේ Bandara J P U කියලනම් PAYPAL එකට first name, middle name, last name දන්නේ කොහොමද ? :rolleyes:

thanx !
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    passport eke initial thauwa namak dekak nadda ban?
    Paypal forum eke post ekak dala balanna.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඕකේ Last Name කියන තැනට හරියටම last නම දෙන්න. මොකද Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.

    බණ්ඩාර කියන එකනේ උබේ අන්තිම නම, ඒක දීපන් ලාස්ට් නේම් එකට. එතකොට උබෙ මුල් නම ඉනීශියල් ලින් තිබුනත් පේපල් එකට දාන්න බෑනේ බන් අකුරක්, ඒ නිසා ඒ අකුරෙන් කියවෙන කෑල්ල දාපන්.එච්චරයි :cool: