Paypal help

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මට තියෙන්නේ කොමර්ෂල් බැංකුවේ එකවුන්ට් එකක්. එකට තමයි සැලරි එන්නෙත්.මම EBAY එකෙන් සල්ලි වලට බඩු ගන්නෙත් එ එකවුන්ට් එකෙන්. මචංලා මම එ එකවුන්ට් එක paypal වලට ලින්ක් කලොත් අවුලක් යයිද...? paypal වලින් එකවුන්ට් එකේ ෆුල් බැලන්ස් එකම paypal වලට ට්‍රාන්සර් කරගන්නවද...? එහෙම නැත්නම් අපි කරන ට්‍රාන්සැක්ෂන් වලට විතරමද බැලන්ස් එකෙන් සල්ලි අඩුවෙන්නේ...? paypalලගේ ගාස්තු එහෙමත් තියෙනවද...?

    දන්න කෙනෙක් කියලා දෙන්න. පින් & ++++රෙප්:yes:
     
    Last edited:

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn wara dilawath oya wade karanna epa. mage credit card eka set karala thibila $178 hora transaction ekak una. yantham sahena game ekak deela reverse karagaththa mage welawe honda kamata. Salli bank account eke thiyenawanam set karanna epa. Salli naththam set karala one welawata witharak danawanam set kalata kamak na. Un salli unge account ekata ganne na. Charges ehemanam set une na. mama ebay eken badu aran thiyenwa.
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    mcn wara dilawath oya wade karanna epa. mage credit card eka set karala thibila $178 hora transaction ekak una. yantham sahena game ekak deela reverse karagaththa mage welawe honda kamata. Salli bank account eke thiyenawanam set karanna epa. Salli naththam set karala one welawata witharak danawanam set kalata kamak na. Un salli unge account ekata ganne na. Charges ehemanam set une na. mama ebay eken badu aran thiyenwa.

    matath okama hituna bn. ekai karanna kalin ubalagen ehuwe. ehema kela unoth mata maema adanna wenne. thanks saho...!++++:love::love: