PayPal policy එකේ විදියට ලංකාවට withdraw දෙන්නේ නැති කේස් එකක් තියෙනවද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පරණ හදලා verify කරලා තියෙන PayPal එකක් තියෙනවා. එක ලංකාවේ නමට හදලා තියෙන හින්දා money withdraw කේස් ද? Payment නම් කොහොමත් අවුලක් නෑ නේ? එහෙම අවුලක් නැතුව ගනුදෙනු කරන අය ඉන්නවා ද දැනට?