පරණ හදලා verify කරලා තියෙන PayPal එකක් තියෙනවා. එක ලංකාවේ නමට හදලා තියෙන හින්දා money withdraw කේස් ද? Payment නම් කොහොමත් අවුලක් නෑ නේ? එහෙම අවුලක් නැතුව ගනුදෙනු කරන අය ඉන්නවා ද දැනට?
ලංකාවට ගන්න නම් බෑ මචෝ
Thanks කට්ටිය. මම හිතුවේ පුළුවන් කියලාNandalal case machan
dan malaysian ba kiyala dakkaissara nam malaysian, philippine wage account hadala withdraw karanna puluwan..
dan kohomada danne na bro
issara nam malaysian, philippine wage account hadala withdraw karanna puluwan..
dan kohomada danne na bro
Thanks kattiyadan malaysian ba kiyala dakka
thama philippine ok