PayPal verification අවුලක් !!

cats

Active member
  • Jan 15, 2013
    724
    160
    43
    PayPal debit card balance අවුලක් !!

    මම commercial bank එකේ debit card එක paypal වලට add කරා.
    දැන් මෙහෙම අවුලක් එනවනේ :angry:
    මේක paypal එකේ අවුලක්ද??:confused:
    (මම debit card එක බැංකුවෙන් මේ දැන් අරන් ආවේ.):baffled:

    LYETDae.png

    වැඩේ ගොඩ යාලුවනේ.
    මගේ account එකේ තිබ්බේ Rs 1598/= මම තව 1000/=ක් දැම්මා.
    ඊට පස්සේ අවුල හරිගියා.

    තව පොඩි අවුලක් තියෙනවා.
    Debit card එකේ තියෙන සල්ලි USD වලින් Paypal වල පෙන්නනවද?:confused:
    මගේ නම් තම පෙන්නන්නේ නෑ.

    උදවු කරපු නොකරපු හැමෝටම THANKS !
     
    Last edited:
    • Like
    Reactions: rudayas

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    දන්නා කෙනෙක් පොඩි උදවුවක් කරන්නකෝ.:rolleyes:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    bank ekata call karala international active kara ganin. paypal eken verify karana 1$ kapagena ayet refund karanawa card ekatama. eka wela nehe.
     
    • Like
    Reactions: cats

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    bank ekata call karala international active kara ganin. paypal eken verify karana 1$ kapagena ayet refund karanawa card ekatama. eka wela nehe.

    එතකොට අවුල තියෙන්නේ paypal server එකක නෙමෙයිද?
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    bank ekata call karala international active kara ganin. paypal eken verify karana 1$ kapagena ayet refund karanawa card ekatama. eka wela nehe.

    COM Bank card eka kohomath online transactions walata active wela thienne. Mama hithanne nan oka bank eke awulak.

    Card eka pp verify kalama phone ekata message ekak ei. Eke ena code eka pp ekata denna card eka verify karaganna.
     
    • Like
    Reactions: cats

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43

    COM Bank card eka kohomath online transactions walata active wela thienne. Mama hithanne nan oka bank eke awulak.

    Card eka pp verify kalama phone ekata message ekak ei. Eke ena code eka pp ekata denna card eka verify karaganna.

    බලමු card center එකට call ekak දීලා.:oo:
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    ****

    Sorry ban. This should be like this :

    Mama hithanne nan oka bank eke awulak newei

    මම card center එකට call එකක් දුන්නා.
    එහෙන් කියන්නේ fund මදි කියලලු එහෙට report වෙලා තියෙන්නේ.:baffled:
    එත් Rs : 1598/= card එකේ තියෙනවා.:growl:
    අනේ මන්දා:confused:
    බලමු තව 500 දාලා:dull::rolleyes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මම card center එකට call එකක් දුන්නා.
    එහෙන් කියන්නේ fund මදි කියලලු එහෙට report වෙලා තියෙන්නේ.:baffled:
    එත් Rs : 1598/= card එකේ තියෙනවා.:growl:
    අනේ මන්දා:confused:
    බලමු තව 500 දාලා:dull::rolleyes:
    1$ wage kapaganne machan,,eka refund karnawa apahu:baffled:
    uba card eka gaddi online payments enable karada??
     
    • Like
    Reactions: cats

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    OIII. TAMUSEGE ACCOUNT EKE SALLI NETHI UNAMA OKA WENNE. ACCOUNT EKATA 500 WITHARA DALA, ONLINE CARD CENTER EKATA CALL KARALA CARD EKA ONLINE ACTIVE KARALA TRY KARANAWA. OKA HARI YANAWA. MAMA 1YEAR OKA HOYAGANNA BERIWA KATTA KEWA.
     
    • Like
    Reactions: cats

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    OIII. TAMUSEGE ACCOUNT EKE SALLI NETHI UNAMA OKA WENNE. ACCOUNT EKATA 500 WITHARA DALA, ONLINE CARD CENTER EKATA CALL KARALA CARD EKA ONLINE ACTIVE KARALA TRY KARANAWA. OKA HARI YANAWA. MAMA 1YEAR OKA HOYAGANNA BERIWA KATTA KEWA.

    අවම කොච්චර තියෙන්න ඕනෙද?
    ම්ම්ම් 2500???:confused:
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    1$ wage kapaganne machan,,eka refund karnawa apahu:baffled:
    uba card eka gaddi online payments enable karada??

    එහෙම නම් මොකුත් කරේ නෑ.
    එත් bank එකෙන් කිව්වා paypal add කරන්න පුළුවන් කියලා.