PayPal_උදව්වක්_දෙන්න මම Sampath Web Card එක PayPal එකට Confirm කරන්න ගියාම පහල Picture එකේ පෙන්නන විදියට Error Massage එකක් එනවා. මොකද්ද ප්රශ්නය යාළුවනේ ... පුලුවන්නම් උදවුවක් දෙන්න.:(