ela ela....
Suppa92 Well-known member Aug 4, 2015 957 370 83 Sri Lanka Apr 13, 2017 #44 අඩෝ පට්ට බ්‍රෝ... All the best for the new PC .... උඹ හොද වෙලාවට පලවෙනි පාරින්ම ලොකු පවර් සප්ලයි එකක් දැම්මෙ, නැත්නම් උඹට හෙන පාඩුවක් වෙන්නෙ GPU එක ගත්තට පස්සෙ ආයෙ පවර් සප්ලයි එකක් දාන්න ගියානම් පරණ එක අයින් කරන්න වෙන නිසා. දැන් ඉතිං Grid, Need for Speed පලන්න පුලුවන්නෙ. NFS Most Wanted එක ගැහුව වගේ ආයෙත් Island Rank එකක් ගහන්න ඕනෙ පුතේ දැං ගින්දර වගේ මැශින් එකක් තියෙන නිසා..............
අඩෝ පට්ට බ්‍රෝ... All the best for the new PC .... උඹ හොද වෙලාවට පලවෙනි පාරින්ම ලොකු පවර් සප්ලයි එකක් දැම්මෙ, නැත්නම් උඹට හෙන පාඩුවක් වෙන්නෙ GPU එක ගත්තට පස්සෙ ආයෙ පවර් සප්ලයි එකක් දාන්න ගියානම් පරණ එක අයින් කරන්න වෙන නිසා. දැන් ඉතිං Grid, Need for Speed පලන්න පුලුවන්නෙ. NFS Most Wanted එක ගැහුව වගේ ආයෙත් Island Rank එකක් ගහන්න ඕනෙ පුතේ දැං ගින්දර වගේ මැශින් එකක් තියෙන නිසා..............
creed1 Well-known member Aug 19, 2007 6,733 1,575 113 Hakata-ku, Fukuoka Apr 13, 2017 #45 අඩෝ එළනේ බන් .
Hasistranger Well-known member Oct 21, 2010 13,426 7,103 113 Western Province, SL my-journal-view.vercel.app Apr 13, 2017 #46 නියමයි මචන් , ගති පහර.
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Apr 13, 2017 #48
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 33 Mozilla Firefox. Apr 14, 2017 #51 sudu pusa said: මැසිම හොදයි මොනිටරේ අජපල් සේරටම කලින් ගෙදරට අළුත් MCB එකක් ගහගනින් නැත්තං සේරම එකසැරේ අළු වෙයි Click to expand... මොකක්ද මොනිටර් එකේ තියන අවුල ?
sudu pusa said: මැසිම හොදයි මොනිටරේ අජපල් සේරටම කලින් ගෙදරට අළුත් MCB එකක් ගහගනින් නැත්තං සේරම එකසැරේ අළු වෙයි Click to expand... මොකක්ද මොනිටර් එකේ තියන අවුල ?
egs Well-known member Mar 13, 2009 2,107 389 83 Colombo Apr 14, 2017 #54 We are glad to know that IDG is Happy about the system. Thanks to Akilar and Dinsuha for recommending us, also to Somalal. Wishing you all a Happy New Year.
We are glad to know that IDG is Happy about the system. Thanks to Akilar and Dinsuha for recommending us, also to Somalal. Wishing you all a Happy New Year.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 14, 2017 #56 එළ. ඔය අරං තියන්නේ සුපිරි භාන්ඩයක්. මගෙන් සුභ පැතුම් මල්ලි.
Beeper Well-known member Nov 1, 2012 4,266 633 113 Classified Apr 14, 2017 #57 ඔය ෂොප් එක සිංහල එකක්ද බන්?
Ediriges Banned Feb 26, 2017 162 18 0 Apr 14, 2017 #58 Beeper said: ඔය ෂොප් එක සිංහල එකක්ද බන්? Click to expand... hamba.