PC Build HELP!

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    RAM ගනිද්දි 3200MHz vs 3600MHz වගේ frequency එකෙන් විතරක් තෝරන්න එපා. frequency එකත් වැඩි CAS latency එක 14, 16 වගේ එකක් හොයලා ගන්න. එහෙම නැතුව frequency එකෙන් විතරක් වැඩි ඒත් CAS latency එක 22 වගේ වුණොත් ඒකේ ඇත්ත speed එක අඩුවෙනවා.
    (මාත් මේක ගැන හරියට දන්නෙ නෑ, ඊයේ දැනගත්තෙ. තවම විස්තර හොයනවා)

    ඒ කියන්නෙ Corsair CMK16GX4M2Z3600C18 Vengeance LPX 16GB (2x8GB) 3600MHz DDR4 එකේත් CAS latency එක 18 ක්. ඒ හින්දා 14 හෝ 16 වගේ වෙන එකක් ගන්න බලන්න.

    මං වැරදි නම් දන්න කෙනෙක් මේක පැහැදිලි කරයි හරියට
    මෙමරි මොඩියුල් එකක ෆ්රිකුවන්සි එක (MHz ) කියන්නේ තත්පරයකට යවන හෝ ලබන ඩේටා ප්‍රමාණය. (mb /s ). ඩේටා යවන්න කලින් ඒ ඩේටා මෙමරි දෙටබ්ල් වලින් අරගෙන ඔර්ගනයිස් කරන්න ඕනේ. අන්න එක ගැන මෙච්චරකල් කතා කලේ නැ . එක ෆික්ස් අගයක් තිබ්බේ. අන්න ඒ කොච්චර ස්පීඩ් එකකින් ඩේටා ඇක්සස් කරලා ඔර්ගනයිස් කරන්න පුළුවන් එක තමා CAS ඵක්ටර් එකෙන් කියන්නේ.

    මේක කස්ටමයිස් කරන්න පුළුවන් MB එකේ X.M.P Profile එකෙන් . නොර්මාලි ඕක තියෙන්නේ
    DDR4 16-18-18-36 at 35V
    16 කියන්නේ CAS ෆැක්ටර් එක. ඉතුරු අගයන් 3 නෙනුත් ඩේටා රෝ සහ කෝලම් වල ඇක්සස් වෙන අගයන් පෙන්නනවා.එත් පලවෙනි අගය තමා වැදගත් (CAS)

    මෙමරි තෝරනකොට ඕක හොයන සමීකරණයක් තියනවා
    (CAS / Ram Speed (MHz ) ) * 2000 = Latency in NS
    DDR4 at 1866 of CAS 13 = 13.39 NS
    DDR4 at 2400 of CAS 17 = 14.17 NS


    ඔන්න උබ කියන එකේ ඇත්ත. අඩු ෆ්රිකුවන්සි එකක CAS අගය අඩු එකක් වැඩි ෆ්රිකුවන්සි එකක CAS අගය වැඩි එකකට වඩා පර්ෆෝමන්ස් වැඩි .

    Friends PC එකක් Build කරගන්න පොඩි Help එකක් දෙන්න පුලුවන්ද. මම මට තේරෙන විදිහට පාර්ට්ස් ටිකක් තෝරාගත්තා එත් හරියටම Idea එකක් නැහැ.

    මට මේක හදාගන්න ඕනා Graphic වැඩ වලට. පාවිච්චි කරන Software's Cinema 4D, After Effects, Premiere Pro, Photoshop, Illustrator, InDesign තමයි මුලිකවම. (මම දන්නා ව්දිහට Core ගානට වඩා Clock Speed තමයි මේවට තියෙන්න ඕනා. Sure නැහැ. :baffled:)
    අලුත් Intel 13 Gen, Nvidia 4000, DDR5 වලට යන්න Budget නැහැ. අනික තාම හරියට Parts නැහැනේ. ලබන මාසේ දිහාට අදුරන කට්ටියක් රට ඉදන් එනවා. පුළුවන් උනොත් එයාලට කියලා ගෙන්න ගන්න බැලුවේ Motherboard, Processor, Ram, Graphic Card ටික. අනිත්වා හිමිට මෙහෙන් ගන්න බලන්න ඕනේ.
    • Intel Core i5 12600K Desktop Processor
    • Cooler Master Hyper 212 Black Edition CPU Cooler R2.0
    • ASUS PRIME B660-PLUS D4 Motherboard
    • Corsair CMK16GX4M2Z3600C18 Vengeance LPX 16GB (2x8GB) 3600MHz DDR4
    • Samsung 970 EVO Plus 250GB M.2 NVMe SSD
    • MSI GeForce RTX 3050 VENTUS 2X 8G OC, 8GB
    • Corsair RM650 650W Power Supply
    • Casing එකනම් බලන්න ඕනේ.
    ඕවා තමයි තෝරාගත්තේ දැනට. මට තියෙන ප්‍රශ්න මේවා.
    1. ඔය Parts එකකට එකක් Match වෙනවද. :rofl:
    2. Motherboard, Graphic Card, Ram, PSU වලට හොදම Brands මොනවද. Google කරහම MSI Motherboard, Graphic Card එහෙම Build Quality එක හොදයි කියල තිබ්බ.
    3. මට මෙතනින් තව Price එක අඩු කරගන්න පුළුවන් මොනවා වලින්ද. නිකන් සල්ලි නාස්ති කරන්න ඕනා නැහැ එකයි.
    4. Ram Speed එකෙන් ලොකු වෙනසක් වෙනවද (3200MHz vs 3600MHz) අඩු Ram Speed එකක් අරන් වැඩි 32GB Capacity එකක් ගන්නවද වැඩි Speed එකක් අරන් 16GB වගේ එකක් ගන්නවද.
    5. AMD System එකක් තොරගන්නවන්ම් කොහොමද. AMD ගැනනම් මුකුත්ම දන්නේ නැහැ එකයි Select කරේ නැත්තේ.
    කොහොම හරි ටිකක් හරි ගෙන්න ගන්න පුළුවන් උනොත් වැඩේ ගොඩ. නැත්තන් 2050 විතර ගන්නවා. 😕
    මේ ගැන දන්නා අය ඉන්නවනම් පුලුවන්නම් Free වෙලාවක Help එකක් දෙන්න නැත්තන් Bump එකක් දානවද. Thank You So Much. 😘
    සැහෙන කාලෙක ඉදන් තද ගේම් ගහන එකෙක් විදිහට මම නම් බලන්නේ m.2 එකයි ග්‍රැපික් කාඩ් එකයි තමා. සිස්ටම් එකක් හදනකොට CPU , GPU , RAM කියන තුන එකට ගලපෙන්නම ඕනේ. ඒ තුන එකතු වෙලා හැදෙනවා FSB අගයක්. ඔය එක එකේ ක්ලොක් ස්පීඩ් වල ගැලපීම මත එක වෙනස් වෙනවා. හිතපන් උබ වැඩක් කරන්න බඩු අදිනවා. මුල ටික ෆෙරාරි කාර් එකකින් ඇදලා දෙවෙනි ටික හොන්ඩා ජුලොලා එකක ඇදලා අන්තිම ටික බර කරත්තෙක ඇද්දොත් සම්පුර්ණ වැඩේට යන කාලේ වැඩි වෙනවා. ඒ නිසා මේ 3 නේ ලගම ගැලපීමක් තියෙන්න ඕනේ .

    මුලින් GPU එක සහ CPU එක මැච් කරගනින්. එක මේ ටුල් එකෙන් කරන්න පුළුවන්. උබේ ස්පෙක් එක දැම්මාම ඇදෙනවා. ඉතින් කරන්න දෙයක් නැ . අර උඩින් කිව්වා බර කරත්තේ වැඩේ තමා වෙන්නේ
    https://pc-builds.com/bottleneck-calculator/

    Ram එක නම් 3600 MH z 18 එකක් ශේප්. එත් CPU GPU බෝටල් නේක් එක නිසා ඕවරෝල් සිස්ටම් එකේ පර්ෆොර්මන්ස් අඩු වෙනවා. එක නවත්තන්න මුල ඉදන්ම වැඩේ කරන්න වෙනවා.

    ඊළගට මම බලන එක NVM m.2 එක. සංසුන් එක සුපිරි. මම පර්සනලි පාවිච්චි කරන එක. එකෙන් සිස්ටම් එකට ඕනේ කරන පුෂ් එක හම්බෙනවා. බොරුවට කුලර් / කෙසින් ගහන වෙලේ 256 එක පුළුවන් නම් 512 වත් කරගන්න. මම නම් 1TB එකක් තියෙන්නේ. මොකද ඔයා 16 GB ram දැම්මම ස්වැප් ෆයිල් සහ පේජ් ෆයිල් වලට ඒ වගේ දෙකක් ඉඩ යනවා. සෝ එතනම ටෝටල් එක 50 GB විතර ගිහින්. 512 එකක් දැම්මොත් ඔයාට එක මකනිකල් හාඩ් එකට දාන්නේ නැතුව m .2 එකේම දෙන්න පුළුවන්. මේකෙන් සිස්ටම් එක හිතාගන්න බැරි තරම් ෆාස්ට් වෙනවා.

    මම නම් සිස්ටම් එකක බලන්නේ ඔය ටික තමා.ඔය ටික හොදම බඩු දාන්න. ඔය කුලර් අනන් මනං දාන්න ඕනේ නැ . මාත් ගහගෙන ඉන්නේ අර ඉස්සර 5600 ලොකු ෆැන් එක තියන කුලර් එක. හොදට බලල මව්න්ට් කරගන්න කුලර් එක . හොදටම ඇති. ලොකු එකකට යන්න ඕනේ ඔයා overlock කරනවා නම් තමා. ඔය සොෆ්ට්වෙයා ටික අදින්න හොදටම ඇති ඒ ටික

    ------ Post added on Oct 12, 2022 at 2:02 AM
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    26,240
    15,036
    113
    ow bn. max+vray.
    cinema4d walatath vray enawa eka use karahan. arnold walata wada 2-3x fast
    Balanna ona ehenam. Vray mukuth danne naha ban. Issara 3ds max ekka mental ray kare. 😁 Course ekakwath download karala balanna ona. Mographplus eke thibbada koheda ekak. 3ds max walatanam sahenna hoda ewa thiyenawa.
    Intel wala p and e core kyl thiyenne ewage ekakin thama render wend hoda boost ekak denne. Mmth me ltt lage video ekk dakke, unge 2022 pc guide ekak thibba masa 2kkt wtr klin dala ekth blnna. Wadiya dan na graphic sambandawa.
    Thanks bn mama balannam.
    මෙමරි මොඩියුල් එකක ෆ්රිකුවන්සි එක (MHz ) කියන්නේ තත්පරයකට යවන හෝ ලබන ඩේටා ප්‍රමාණය. (mb /s ). ඩේටා යවන්න කලින් ඒ ඩේටා මෙමරි දෙටබ්ල් වලින් අරගෙන ඔර්ගනයිස් කරන්න ඕනේ. අන්න එක ගැන මෙච්චරකල් කතා කලේ නැ . එක ෆික්ස් අගයක් තිබ්බේ. අන්න ඒ කොච්චර ස්පීඩ් එකකින් ඩේටා ඇක්සස් කරලා ඔර්ගනයිස් කරන්න පුළුවන් එක තමා CAS ඵක්ටර් එකෙන් කියන්නේ.

    මේක කස්ටමයිස් කරන්න පුළුවන් MB එකේ X.M.P Profile එකෙන් . නොර්මාලි ඕක තියෙන්නේ
    DDR4 16-18-18-36 at 35V
    16 කියන්නේ CAS ෆැක්ටර් එක. ඉතුරු අගයන් 3 නෙනුත් ඩේටා රෝ සහ කෝලම් වල ඇක්සස් වෙන අගයන් පෙන්නනවා.එත් පලවෙනි අගය තමා වැදගත් (CAS)

    මෙමරි තෝරනකොට ඕක හොයන සමීකරණයක් තියනවා
    (CAS / Ram Speed (MHz ) ) * 2000 = Latency in NS
    DDR4 at 1866 of CAS 13 = 13.39 NS
    DDR4 at 2400 of CAS 17 = 14.17 NS


    ඔන්න උබ කියන එකේ ඇත්ත. අඩු ෆ්රිකුවන්සි එකක CAS අගය අඩු එකක් වැඩි ෆ්රිකුවන්සි එකක CAS අගය වැඩි එකකට වඩා පර්ෆෝමන්ස් වැඩි .


    සැහෙන කාලෙක ඉදන් තද ගේම් ගහන එකෙක් විදිහට මම නම් බලන්නේ m.2 එකයි ග්‍රැපික් කාඩ් එකයි තමා. සිස්ටම් එකක් හදනකොට CPU , GPU , RAM කියන තුන එකට ගලපෙන්නම ඕනේ. ඒ තුන එකතු වෙලා හැදෙනවා FSB අගයක්. ඔය එක එකේ ක්ලොක් ස්පීඩ් වල ගැලපීම මත එක වෙනස් වෙනවා. හිතපන් උබ වැඩක් කරන්න බඩු අදිනවා. මුල ටික ෆෙරාරි කාර් එකකින් ඇදලා දෙවෙනි ටික හොන්ඩා ජුලොලා එකක ඇදලා අන්තිම ටික බර කරත්තෙක ඇද්දොත් සම්පුර්ණ වැඩේට යන කාලේ වැඩි වෙනවා. ඒ නිසා මේ 3 නේ ලගම ගැලපීමක් තියෙන්න ඕනේ .

    මුලින් GPU එක සහ CPU එක මැච් කරගනින්. එක මේ ටුල් එකෙන් කරන්න පුළුවන්. උබේ ස්පෙක් එක දැම්මාම ඇදෙනවා. ඉතින් කරන්න දෙයක් නැ . අර උඩින් කිව්වා බර කරත්තේ වැඩේ තමා වෙන්නේ
    https://pc-builds.com/bottleneck-calculator/

    Ram එක නම් 3600 MH z 18 එකක් ශේප්. එත් CPU GPU බෝටල් නේක් එක නිසා ඕවරෝල් සිස්ටම් එකේ පර්ෆොර්මන්ස් අඩු වෙනවා. එක නවත්තන්න මුල ඉදන්ම වැඩේ කරන්න වෙනවා.

    ඊළගට මම බලන එක NVM m.2 එක. සංසුන් එක සුපිරි. මම පර්සනලි පාවිච්චි කරන එක. එකෙන් සිස්ටම් එකට ඕනේ කරන පුෂ් එක හම්බෙනවා. බොරුවට කුලර් / කෙසින් ගහන වෙලේ 256 එක පුළුවන් නම් 512 වත් කරගන්න. මම නම් 1TB එකක් තියෙන්නේ. මොකද ඔයා 16 GB ram දැම්මම ස්වැප් ෆයිල් සහ පේජ් ෆයිල් වලට ඒ වගේ දෙකක් ඉඩ යනවා. සෝ එතනම ටෝටල් එක 50 GB විතර ගිහින්. 512 එකක් දැම්මොත් ඔයාට එක මකනිකල් හාඩ් එකට දාන්නේ නැතුව m .2 එකේම දෙන්න පුළුවන්. මේකෙන් සිස්ටම් එක හිතාගන්න බැරි තරම් ෆාස්ට් වෙනවා.

    මම නම් සිස්ටම් එකක බලන්නේ ඔය ටික තමා.ඔය ටික හොදම බඩු දාන්න. ඔය කුලර් අනන් මනං දාන්න ඕනේ නැ . මාත් ගහගෙන ඉන්නේ අර ඉස්සර 5600 ලොකු ෆැන් එක තියන කුලර් එක. හොදට බලල මව්න්ට් කරගන්න කුලර් එක . හොදටම ඇති. ලොකු එකකට යන්න ඕනේ ඔයා overlock කරනවා නම් තමා. ඔය සොෆ්ට්වෙයා ටික අදින්න හොදටම ඇති ඒ ටික

    ------ Post added on Oct 12, 2022 at 2:02 AM
    Thank you bro sahenna deyak danagaththa meken.
    Cinema 4d walata gpu based third-party render engine ekak use karanawanm thawa vga eka push karanna balanna.
    Gpu only nemei. Cpu+gpu render engine eka yanne. Thanks bro.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,486
    6,035
    113
    Balanna ona ehenam. Vray mukuth danne naha ban. Issara 3ds max ekka mental ray kare. 😁 Course ekakwath download karala balanna ona. Mographplus eke thibbada koheda ekak. 3ds max walatanam sahenna hoda ewa thiyenawa.

    Thanks bn mama balannam.

    Thank you bro sahenna deyak danagaththa meken.

    Gpu only nemei. Cpu+gpu render engine eka yanne. Thanks bro.
    dan issara wage amaru na bn. setting hadanna kiyala deyak na. brute force GI calculation dunnahama wena mokuth one na.
    Mographplus full course ekak tibba. cgpeers athi.
     
    • Love
    Reactions: RottenCOLT

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,415
    1
    37,967
    113
    මගෙ ‌මැෂින් එකට ෆොටෝෂොප් දාගන්න ගිහින් මම කාපු කට්ටක් :P අන්තිමට පොටෝෂොප් අදහස අත ඇරිය
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    26,240
    15,036
    113
    මගෙ ‌මැෂින් එකට ෆොටෝෂොප් දාගන්න ගිහින් මම කාපු කට්ටක් :P අන්තිමට පොටෝෂොප් අදහස අත ඇරිය
    monkrus kiyala web site ekak thiyenwa. eken ganna. mukuth karanna deyak naha install karanna withrai thiyenne.
    https://w14.monkrus.ws/

    ah speed madi kiyalada kiwwe computer eka. :sorry:

    mona nathath ram deka 32GB wath aduma gaha ganna. after effect weada karanawa nm 2022 AE ekata 16gb madi...
    passe wadi karaganna ona kohomath eka paratama amarui okkoma ganna ekai. thanks
    ------ Post added on Oct 12, 2022 at 1:09 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,293
    14,732
    113
    Malfoy Manor, Wiltshire, England.
    intel gana nodanimi, AMD nam danimi.
    Aluthma AM5 platform eke ryzen 7000 series processor nikuthwi athi bawa pawasami. ryzen 7000 series ganna puluwan nam 7000 series cpu ekak ekka B650E chipset thiyena mobo ekak ganimi. namuth am5 platform eka brand new nisa mila thama wadi bawa pawasami.

    parana AM4 platform eke mobo & ryzen series 3000, 5000 cpu milen tika tika adu wemin yai, namuth AM4 platform eka retired nisa aluth model am4 cpu ena ekak natha (samaharawita) & brand new mobo tika tika higa wemin yai.

    mama system ekak boho mudalak wiyadam kara saadanne nam amd am5 maawathata piwisemi, ese nomathi nam am4 B550 chipset mobo ekak samaga ryzen 5000 cpu ekak dama systamayak saadami. intel nam loweth noganimi, eya maage pudgalika kamaththai, isthuthi....
     
    • Love
    Reactions: RottenCOLT

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,655
    2,088
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    12600K nathuwa 12700 ekakata yanna.. (Review 1, 2) K ewa cool karanna hoda cooler ekak danna wenawa :rolleyes2: Overclock karanneth nane anika? karath loku wenasak na yana power ekka therumak na.. 12700 power limits on karama sahena power efficient.. full potential eka ganna nan ithn hoda cooler ekak one mektath :rofl:Uba cpu rendering da gpu da karanne?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,211
    13,962
    113
    12600K nathuwa 12700 ekakata yanna.. (Review 1, 2) K ewa cool karanna hoda cooler ekak danna wenawa :rolleyes2: Overclock karanneth nane anika? karath loku wenasak na yana power ekka therumak na.. 12700 power limits on karama sahena power efficient.. full potential eka ganna nan ithn hoda cooler ekak one mektath :rofl:Uba cpu rendering da gpu da karanne?
    :yes:
    ow k series mehe terumk na. F ma gattath awlk na
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    26,240
    15,036
    113
    intel gana nodanimi, AMD nam danimi.
    Aluthma AM5 platform eke ryzen 7000 series processor nikuthwi athi bawa pawasami. ryzen 7000 series ganna puluwan nam 7000 series cpu ekak ekka B650E chipset thiyena mobo ekak ganimi. namuth am5 platform eka brand new nisa mila thama wadi bawa pawasami.

    parana AM4 platform eke mobo & ryzen series 3000, 5000 cpu milen tika tika adu wemin yai, namuth AM4 platform eka retired nisa aluth model am4 cpu ena ekak natha (samaharawita) & brand new mobo tika tika higa wemin yai.

    mama system ekak boho mudalak wiyadam kara saadanne nam amd am5 maawathata piwisemi, ese nomathi nam am4 B550 chipset mobo ekak samaga ryzen 5000 cpu ekak dama systamayak saadami. intel nam loweth noganimi, eya maage pudgalika kamaththai, isthuthi....
    mama dan baluwa ban aluth amd ewa. mara performancene ewala. ita passe motherboard wala ganan hoyala baluwa echchara amarui daranna.
    mata kohomath ganna wenne kalin apu model ekak thamai. aluth intel, amd dekama wadi. :(

    amd gannakota ram thoranakota monawa hari balanna thiyenwada machan.?
    12600K nathuwa 12700 ekakata yanna.. (Review 1, 2) K ewa cool karanna hoda cooler ekak danna wenawa :rolleyes2: Overclock karanneth nane anika? karath loku wenasak na yana power ekka therumak na.. 12700 power limits on karama sahena power efficient.. full potential eka ganna nan ithn hoda cooler ekak one mektath :rofl:Uba cpu rendering da gpu da karanne?
    12700 godak wadine 12600k walata wada. mama baluwe rtx 3060 ekai cooler ekath hoda ekak dala 12600k hari amd walin hari danna. naththan gpu eka passe ganna wenne.
    arnold ekene cpu+gpu dekama ona. after effects walata ehemath hoda gpu ekak ona wei. element 3d wage ewata.
    :yes:
    ow k series mehe terumk na. F ma gattath awlk na
    f eke wenasa thiyenne onboard graphic nathi eka withrai?