Machan, mage pc eka not working. need some help to diagnose what happened to it.
First of all,
මම සති අන්තේ විතරයි මේක පාවිච්චි කරන්නෙ ගෙදර ආවම. ගිය සතියේ ආපු වෙලාවෙ CPU එකේ එළියේ කවරෙ ගලවල දූවිලි පිහදාල එහෙම දැම්ම. ඊට පස්සෙත් හොදට වැඩ කලා. ඒත් මේ සතියෙ ඇවිත් ON කලාට නෝ කතා නෝ සිනා.........CPU එක ON වෙනව. ඇතුලෙ fans වැඩ කරන සද්දෙ ඇහෙනව. Monitor එකත් ON වෙනව. Monitor එකේ bulb එක පත්තු වෙනව. but වෙනදා එන Power saving msg එක වෙනුවට වෙන msg එකක් එන්නෙ.
එකේ තියෙන්නෙ "Check Your PC & Signal Cable" කියල.
ඉතිං හැකි හැම දෙයක්ම කලා. දහ පාරකටත් වඩා Power off කරල ආපහු ON කලා. එහෙම කර කර ඉන්නකොට එක පාරක් Normal විදියට boot වෙලා ON උනා. ඒත් keyboard & mouse වැඩ කලේ නැති නිසා ආපහු Power off කරල switch ON කලා.
ආපහු පරණ කතන්දරේ. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද???
මුලින් මම හිතුවෙ Monitorඑකේ අවුලක් කියල. ඒත් එක පාරක් ON උන නිසා දැන් එහෙම කියන්නත් බෑ. Sure එකටම Monitorඑක වැඩ කරනව. වෙන අවුලක් තියෙන්නෙ.
Computer experts ල හෙල්ප් එකක් දෙන්නකෝ.
නැත්නම් බම්ප් එකක් වත් දාල උදව් කරන්න.
ස්තුතියි