PC eka weda nethooo.........help pls

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    818
    113
    In La Srinka
    godak welawata ohoma wenne VGA card eka hariyata set une nathi unama. VGA eka galawala apahu hodata clean karala gahala balanna. eth hariyanne nathinam RAM , eth nathnam anik PCI cards okkoma ayin karala ekin eka set karala balanna.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    VGA / Ram අවුලක් වෙන්න පුළුවන් මචං ඕක
    පොඩ්ඩක් බලහන් සමහර විට හරි යන්න පුළුවන්
    ගලවල සුද්ද කරනකොට බුරුල් උනාද දන්නේ නෑ සමහර විට
    නැවත ගලවල හයි කරලා බලන්න