PC won't turn on. මදර්බෝඩ් එක ගිහින්ද :/

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ටිකකට කලින් එක පාරටම කම්පියුටර් එක ඕෆ් වෙලා ගියා. ඊට පස්සේ පවර් ඔන් කරාට ඔන් උනේම නෑ. ෆෑන් එකක්වත් කැරකෙන්නේ නෑ. පවර් සප්ලයි එක මදර් බෝඩ් එකෙන් ගලවලා ජම්ප් ස්ටාට් කරලා බැලුවම ඒකේ ෆෑන් එක කැරකෙනවා. මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා ඔන් කරාම මුකුත්ම නෑ :/ help
    ** පවර් සප්ලයි එකේ 24pin cable එක මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා cpu cable එක ගලවලා ඔන් කරාම තත්පරයකට වගේ පවර් ඇවිල්ලා යනවා
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    PSU eka short karala on karala fan weda kara kiyala PSU eka OK kiyanna ba.

    PSU eka athulema power OK wage signals tiyenawa. samaharawita PC eke load eka allanakota PSU eka trip wenawa wennath puluwan. hodama de PSU ekak try karala balana eka.
    Ow Psu eka thamai balanna oone.

    Mageth oya case eka thiyanawa. But working PSU ekak maru karala baluwath eth same issue.. :rolleyes:
    Motherboard awulak da
    ------ Post added on May 14, 2021 at 4:53 PM

    balapan ube power switch eka hodai da kiyala,restart button ekata power eka change karala balapan poddak.eka parak mata ohoma ekak wuna.
    Switch eka awulak nathuwa athi machan. Cpu ekata yana power cable disconnect karala on karama power eka awilla yanwa pc ekata
    ------ Post added on May 14, 2021 at 4:54 PM

    මගෙත් ඔහොම වෙලා තිබිලා ගියමාසේ board එකක් දැම්මා පාවිච්චි කරපු. දැන්නම් අවුලක් නෑ එලට වැඩ. මගේ එක සැරෙන් සැරේට ඔන් වෙන්න ගත්ත්තා එහෙම තිබිලා power supply එකට කෙල උනා. පස්සේ එකත් දලා board එකත් දාන්න උනා.
    Matath psu ekai motherboard ekai deken ekak thamai sure nathte
    ------ Post added on May 14, 2021 at 4:55 PM

    Apo mata desktop penna be.oya wage ledamai enne
    Meka mama 5 years+ use karanawa kisi awulak nathuwa. Curfew assema wechcha eka thamai awula
    ------ Post added on May 14, 2021 at 4:56 PM

    Meka wennath puluwan. Power button eke pins walata set wena clip eka short karala balanna
    Try kara machan. Switch eke awulak na
    ------ Post added on May 14, 2021 at 4:57 PM
     

    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    Hari yaida danne na machan eth okkoma kaali tika galawala eka eka fix karala balanna. RAM anan manan okkoma galewwath same case nam motherboard eka or CPU eka short wenna puluwan lu. Mamath thama meka try kale na. But karala balala hari giyoth kiyannam. MB eka replace karanna kalabala wenna epa okkoma check karagannakan