PC for Editing

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Core ගාන වැදගත් ඔයාගෙ වැඩ එක්ක. ඒක නිසා හොඳයි ඒ වගේ ඔප්ෂන් එකකට යන එක. :yes::yes::yes: ගේම්වලට හා Graphic වලට වගේ single core speed තියෙන නිසා Intel තරමක් හොඳ වුණාට ගාන වැඩියිනෙ.

    ඔව්. දැනට මා ගාව ඉන්ටෙල් i3 එකක් තියෙන්නෙ. ඒකෙන් වැඩ කරන්න බෑ බං.. අප්පිරියයි..
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Ryzen 2600 එකකට යන්න 40ක් වෙයි. මේ year mid වෙද්දී ryzen 3rd gen එනවා. එතකන් ඉන්න නැත්නම්.
    PSU එක seasonic s12 620 එකක් දාන්න. Ram 8gb x2 ක් දාන්න.
    casing එකට ඔච්චර වියදන් කරන එක නම් බොරු වැඩක්.